Life Diary

Life Diary My Life Diary 😍🥂

15/05/2025
මෑ කරල් බැදුම 😍
05/04/2025

මෑ කරල් බැදුම 😍

කොච්චි බැදුම 😶‍🌫🥵
05/04/2025

කොච්චි බැදුම 😶‍🌫🥵

කාල තියෙනවද පොලොස් චට්නි
05/04/2025

කාල තියෙනවද පොලොස් චට්නි

Hello , Good morning!
01/03/2025

Hello , Good morning!

මම පරිප්පු හදනකොට අනිවාර්යයෙන් කුරුදු කරාබුනැටි එනසාල් දානවමයි. දානෙ ගෙදරක එන සුවදයි රසයි එනවා එතකොටගස්ලබු උයලා කන්න හිත...
27/02/2025

මම පරිප්පු හදනකොට අනිවාර්යයෙන් කුරුදු කරාබුනැටි එනසාල් දානවමයි. දානෙ ගෙදරක එන සුවදයි රසයි එනවා එතකොට

ගස්ලබු උයලා කන්න හිතුනත් ගහේ තිබුනෙ බාගෙට ඉදුන ගෙඩියක්. කමක් නැ ඔන්න ඔහේ ඕනි එකක් කියලා හිතලා පොල් , අබ, සුදුනූනු ගෙඩියක බික් දාල බ්‍රෙන්ඩර් කරලා මිටි කිරෙන්ම හැදුවා

කූනිස්සො ටිකට ලීක්ස් ටිකක් දාල තෙලේ මලවලා ගත්තා

පොලොස් එකට කලු කුඩු පැණි සියබලා ටිකක් ලුනු ටිකක් කහා ටිකක් අත ගාල පැය බාගයක් විතර තියලා පොල් ගෙඩියක කිරි දාල හිදෙන්න තිබ්බා. සේර ගහක් සුදුලූනු ගෙඩි දෙකක බික් එනසාල් කුරුදු කරාබුනැටි ඇති තරම් දාන්න. සීසනිස් පව්ඩර් පාව්ච්චි කරන්නම ඕනි නැ මම කවදාවත්ම උයන කෑම
වලට රසකාරක දාන්නෙ නැ .

සුවදැල් හාලේ බතටමඤ්ඤොක්කා කිරටමුං ඇට තෙම්පරාදුවකරල් මිරිස් කබලේ බැදලා, කොච්චි එක්ක හදපු පොල් සම්බොලචිකන් 🫶♥️
18/02/2025

සුවදැල් හාලේ බතට
මඤ්ඤොක්කා කිරට
මුං ඇට තෙම්පරාදුව
කරල් මිරිස් කබලේ බැදලා, කොච්චි එක්ක හදපු පොල් සම්බොල
චිකන්
🫶♥️

සුවදැල් බත්වට්ටක්කා කිරටමාලු මිරිසටබිත්තර
17/02/2025

සුවදැල් බත්
වට්ටක්කා කිරට
මාලු මිරිසට
බිත්තර

දවල්ට කමුද චිකන් & සොසේජ් මික්ස්  එග් රයිස් එකක්.
17/02/2025

දවල්ට කමුද චිකන් & සොසේජ් මික්ස් එග් රයිස් එකක්.

14/02/2025
Homemade ♥️
11/02/2025

Homemade ♥️

මඤ්ඤොක්කා කූරුගාලා 😬
11/02/2025

මඤ්ඤොක්කා කූරුගාලා 😬

Address

Colombo

Telephone

+94777517931

Website

Alerts

Be the first to know and let us send you an email when Life Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Restaurant?

Share