Rasi Sweets

Rasi Sweets We deliver joy and happiness in a box to your doorstep

Customize your oder now

Oder Now 😻    📞  0712585513
14/05/2025

Oder Now 😻
📞 0712585513

17/04/2025
ඔන්න Keells   එක Rasi Sweets  එක්ක අලුත් අවුරුද්ද සමරන්න එකතු උනේ මෙන්න මෙ විදියට 🥰🎊️ඉතිම් ඔබ සැමට සුබ ම සුබ අලුත් අවුරු...
13/04/2025

ඔන්න Keells එක Rasi Sweets එක්ක අලුත් අවුරුද්ද සමරන්න එකතු උනේ මෙන්න මෙ විදියට 🥰🎊️

ඉතිම් ඔබ සැමට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏🎉️

🎤 ලබන්නා වූ සිංහල අවුරුද්දෙ ඔබේ නිවසත් Rasi Sweets වෙතින් රස ගන්වන්න අප හා එක්වන්න 🤩🤤❤️ 🎤 අඩුම මිලට ඉතාමත් පිරිසිදුවට නි...
05/04/2025

🎤 ලබන්නා වූ සිංහල අවුරුද්දෙ ඔබේ නිවසත් Rasi Sweets වෙතින් රස ගන්වන්න අප හා එක්වන්න 🤩🤤❤️

🎤 අඩුම මිලට ඉතාමත් පිරිසිදුවට නිවසක නිෂ්පාදනය කරනු ලබන කැවිලි අප වෙතින් ලබා ගන්න. 😍

📞 දැන් ම අමතන්න 0712585513

මෙදා සැරේ සිංහල අලුත් අවුරුද්දට ඔබේ නිවසත් Rasi sweest වෙතින් රස ගන්වන්න. ❤️🥂 අදම ඔබේ ඇනවුම අප වෙත බාර දෙන්න. ( ඔබෙ ඇනාව...
04/04/2025

මෙදා සැරේ සිංහල අලුත් අවුරුද්දට ඔබේ නිවසත් Rasi sweest වෙතින් රස ගන්වන්න. ❤️🥂

අදම ඔබේ ඇනවුම අප වෙත බාර දෙන්න.
( ඔබෙ ඇනාවුම අවම දින දෙකකට පෙරවත් අප වෙත යොමු කිරිමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු 🤗)

💥 කොලඹ අවටින් විශේෂයි 💥
27/03/2025

💥 කොලඹ අවටින් විශේෂයි 💥

🎤 මේ අලුත් අවුරුද්දෙ නෑගම් යනකොට , යාලුවගෙ ගෙදරට යනකොට වගේම දුවට පුතාට , නැන්දට මාමට , ආච්චිට සීයට තෑගි දෙන්න  රසම රස කැ...
27/03/2025

🎤 මේ අලුත් අවුරුද්දෙ නෑගම් යනකොට , යාලුවගෙ ගෙදරට යනකොට වගේම දුවට පුතාට , නැන්දට මාමට , ආච්චිට සීයට තෑගි දෙන්න රසම රස කැවිලි හැම්පර්/බොක්ස් එකක් ගමු ද ? 😋😍

😍 කැමති විදියට customized කරගන්න පුලුවන් 😍

විස්තර දැන ගන්න දැන් ම අමතන්න

📞 071 258 5513

💥 කොලඹ අවට විශේෂයි 💥

ලග ලගම එන අවුරුද්දේ ඔබේ අවුරුදු මේසයට අවශ්‍ය කොකිස් අප වෙතින් ලබා ගන්න 😍ගෘහාශ්‍රිතව ඉතාමත් සෞඛ්‍යය සම්පන්න අයුරින් නිශ්ප...
26/03/2025

ලග ලගම එන අවුරුද්දේ ඔබේ අවුරුදු මේසයට අවශ්‍ය කොකිස් අප වෙතින් ලබා ගන්න 😍

ගෘහාශ්‍රිතව ඉතාමත් සෞඛ්‍යය සම්පන්න අයුරින් නිශ්පාදනය කරනු ලබයි 😍

😋 කරපිංචා රසැති කොකිස්
😋 කිරි රසැති කොකිස්
😋 සුදුලූනු රසැති කොකිස්
😋 ගම්මිරිස් රසැති කොකිස්

එකක මිල - රු.20 /=

දැන් ම අප හා සම්බන්ධ වී ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න

☎️ 071 258 5513

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rasi Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category