19/02/2026
👉මේ ටික කියවලා ඔයාම කියන්න මොන රටට ද ඔයා ට යන්න ඕන
✅Canadaවට වඩා Visa Difficulty එක සෑහෙන අඩුයි ඔයා ජපන් යන්න ඉන්නවනම්,
✅ඒ වගේම තමයි Visa Rejection එකත් ජපානයේ සෑහෙන්න අඩුයි,
✅තව වැදගත්ම දෙයක් තමයි Canada වලට යන්න Financial Proof මිලියන 8-10 ඕනේ උනාට ජපන් යන්න Financial Proof මිලියන 3-5 ත් අතර තමයි ඕනේ වෙන්නේ , ඒ කියන්නේ Canada යනවට වඩා බාගයකටත් අඩු ප්රමාණයක්
✅රටකට යන්න IELTS ඕනේම කියලා හිතනවානම් ඒක එහෙම නෙමේ, මොකද Canada යන්න IELTS අනිවාර්යයෙන්ම ඕනේ උනාට ඔයා ජපන් යනවනම් ඔයාට IELTS නම් ඕනේ වෙන්නේ නෑ
දැන් ඔයාටම තේරෙනවනේ Students Visa වලින් ජපන් යන එක තමයි ලේසිම කියලා, 😎
ජපන් යන්න ජපන් භාශාව උගන්වන තැනේ ඉදන් ඔයාව ජපානෙට යවන තැන දක්වාම ඔයාව අරං යන තැනක් තමයි කොට්ටාවේ Senko Gateway එක
✅එහෙනම් හරි පාරෙන්, ලේසියෙන්ම ජපන් යන්න ,ජපන් ඉගෙන ගන්නත් කොට්ටාව Senko Gatewayට කෝල් එකක් දීලා අලුත් Batch එකට Set වෙන්න