Sachini Cake Art & Food

Sachini Cake Art & Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sachini Cake Art & Food, Restaurant, No:-177, 3rd stage, Abesekara Place, Mount Lavinia, Colombo.

New orders ... ❤
10/08/2023

New orders ... ❤

New order ❤
12/06/2022

New order ❤

12/06/2022

#අම්මෝ_ඇයි_මේ_කේක්_මෙච්චර_ගණන්..😮
තව ටිකක් අඩු කරන්න බැරිද..🤔
ගිය මාසෙ අහනකොට මීට අඩුවෙන්නෙ කිව්වෙ..😟
මෙච්චර ගණන් දීල කේක් කන්නෙ මොකටද අනේ..😏
කන කෑම වලින් ඔච්චර ලාභ හොයන්න එපා..😐
අරකයි මේකයි..කතන්දර ගොඩයි..

මේක අපි හැමෝටම අමාරු කාලයක්..
ජීවත් වෙන්න පුදුම ගේමක් දෙන්න වෙලා..
හැමදේම ගණන් යන මේ කාලෙ කේක් මිළ විතරක් වැඩියි කියන්න එපා..

රු.150ට තිබුනු පිටි කිලෝ එක දැන් රු.300ත් පැනල..
අයිසින් සීනි රු.750ට තිබුනු එක දැන් රු.1400 පැනල..
රු.140ට තිබුනු සීනි කිලෝ එක දැන් රු.300 පැනල..
රු.15 ට තිබුනු බිත්තර දැන් රු.40 පැනල..
රු 180, 200ට තිබුනු මෙඩෝලි, ඇස්ට්‍රා 250g දැන් රු.300 වෙලා..
වෙඩින් කේක් හදන අමුද්‍රවය, වියළි මිදි, රටඉදි, කජු හැමදේම මිළ වැඩි වෙලා..
කේක් බෝඩ් එකයි, බොක්ස් එකයි දෙකම ගත්තු මිළට දැන් බෝඩ් එක විතරයි ගන්න පුළුවන්..
ඒ මදිවට බඩු ගන්න ගියාම
සමහර බඩු නෑ කඩ වල..
ඒජන්සි සමහරක් වහල,
රස්තියාදු වෙන්න ඕන හැම තැනම..

ඉස්සර වගේ නෙමෙයි,
ටවුන් එකට, කඩේට හැම වෙලාවෙම යන්න බෑ, පෙට්‍රල් ඩීසල් ,බස් ගාස්තු ඔක්කොම වැඩිවෙලා..
විටින් විට විදුලි විසන්දිය නිසා නිදහස් වෙලාවට කේක් එක හදාගන්න බෑ..
පුදුම කැප කිරීමක් කරන්න ඕන..

හිතන්නකො..
අමුද්‍රව්‍ය හැම දේකම මිළ දෙගුණ, තෙගුණ වෙලා..😟
මහ ලොකු කාලයක් නෙමෙයි,
මාස 2,3ක් ඇතුළත වෙච්ච මිළ විපර්යාසය මේ..
මාස 2, 3 ට කලින් ඒ තිබුනු මිළට භාරගත්‍තු ඇණවුම් දැන් බාර දෙනකොට ඇත්තටම ඇති ලාභයක් නෑ..

පිටි කිලෝ එක රු 40න් වැඩි වෙනකොට මාධ්‍ය සාකච්චා තියල පාන් රාත්තල
රු. 30කින් වැඩි වෙනව කියල කියන්න මිනිස්සු හිටියට,
අමුද්‍රව්‍ය ඔක්කොම මිළ දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනකොටත්,
කේක් මිල වැඩි වෙනවයි කියල මාධ්‍යය සාකච්චා තියල කියන්න කවුරුත් නැති එක කේෂත්‍රයේ ඉන්න ඔයාල අපි හැමෝටම පාඩුවක්..😟

වර්තමානය වෙනකොට අපේ කේක් නිර්මාණ ශිල්පීන් බහුතරයක් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා..ඒ මිනිස්සු වෙහෙසුනේ කේක් හදල මාළිගා ගොඩනගන්න නෙමෙයි,
පවුලෙ ආර්ථිකයට යම් කිසි හයියක් වෙන්න..

ආදරණීය පාරිභෝගික හිතවතුනි,
ඔබට කේක් එකක් සාදා ගැනීමට අවශ්‍යමනම්,
වර්තමාන මිළ ගණන් වලට හදාගන්න පුළුවන්නම් පමණක් ඔවුන්ට ඇණවුම භාර දෙන්න..හිතවත් කම මත හෝ ඔබේ අරමුණ කේවල් කර කෙසේ හෝ මිළ අඩු කරගැනීමටනම්,
ඔබ ඒ කේවල් කරන්නේ අමුද්‍රව්‍ය මිළ නොව,
ඔවුන්ගෙ කැපකිරීම සහ ශ්‍රමයයි..

මේක අපි හැමෝටම අමාරු කාළයක්..🙏
Copied

☝️මගේ බිස්නස් එක කොච්චර ලොකු වුණත් මට වටින්නෙ ලාභයට වඩා ප්‍රමිතියයි.❤අඩුවට ඒක් තියෙන ලොකු ලොකු කඩ වලින් ලාබෙට කේක් ගන්න ...
01/02/2022

☝️
මගේ බිස්නස් එක කොච්චර ලොකු වුණත් මට වටින්නෙ ලාභයට වඩා ප්‍රමිතියයි.❤

අඩුවට ඒක් තියෙන ලොකු ලොකු කඩ වලින් ලාබෙට කේක් ගන්න කලියෙන් එක පාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න.😌

කඩෙන් කේක් කන අයට, අම්මෝ මොකද අනේ ඔයාගේ කේක් ඔය තරම් ගනන් කියන අයට, උපන්දින කේක් හිතාගන්නවත් බැරි තරම් අඩුවට ගත්ත අයට ගන්න බලන් ඉන්න අයට මහරගම තියෙන විශේශිත ඉස්පිරිතාලයට යන්න හිත හදාගන්නයි වෙන්නේ.
මොකද මේ වා දාලා තමා ගොඩාක් ප්‍රසිද්ද කේක් හදන ශොප් වල කේක් හදන්නේ.
ඒ වගේම homebakers ලා වෙච්ච අපට දෙන්න බැරි තරම් අඩුවට උපන්දින කේක් ඉතාමත් අඩුවට කරලා දෙන්නේත් මේවා දාලා තමයි.
මේ ලගදි ඇනවුම් කිහිපයක්ම මට අවා. ඒත් කස්ටර්මර් මගෙන් ඇහුවේ ඔයාගේ කේක් ගනන් වැඩී අහවල් තැන නම් කිලෝඑකහමාරම මේ ගනන් මාර අඩුයි කියලා.
ඇත්තටම අවංකව මට කියන්න තියෙන්නේ මේ පහතින් මම දාලා තියන දේවල් දාලා මම කේක් හදන්නේ නැත. හොදම අමුද්‍රව්‍යය දාල ඉතාමත් පිරිසිදුව තමා මන් මගේ බිස්නස් එක කරන්නේ. මේ ලෝකේ පවු පින් කියලා දෙයක් තියන නිසා පවට මම බය නිසා.
ඒ වගේම කොලිටි අඩු කරලා කේක් හදන්න ගාන අඩු කරන්න කියලා මට කියන්න එපා. කවදාවත් මම කරන්නේ නැහැ. මිනිස්සුන්ට වස කවන්න මට බැහැ.

- සෙව්-
Copy post

15/06/2021

ⓈⒶⒸⒽⒾⓃⒾ ⒸⒶⓀⒺ ⒶⓇⓉ & ⒻⓄⓄⒹⓈ

𑁍𝗙𝗹𝗼𝘄𝗲𝗿 𝗚𝗮𝗿𝗱𝗲𝗻 𝗧𝗵𝗲𝗺𝗲 𝗖𝗮𝗸𝗲𑁍

❤️𝑪𝒂𝒌𝒆 𝒇𝒐𝒓 𝒎𝒐𝒕𝒉𝒆𝒓❤️

0767551901💌

ⓈⒶⒸⒽⒾⓃⒾ ⒸⒶⓀⒺ ⒶⓇⓉ & ⒻⓄⓄⒹⓈ𑁍𝗙𝗹𝗼𝘄𝗲𝗿 𝗚𝗮𝗿𝗱𝗲𝗻 𝗧𝗵𝗲𝗺𝗲 𝗖𝗮𝗸𝗲𑁍   ❤️𝑪𝒂𝒌𝒆 𝒇𝒐𝒓 𝒎𝒐𝒕𝒉𝒆𝒓❤️   0767551901💌
15/06/2021

ⓈⒶⒸⒽⒾⓃⒾ ⒸⒶⓀⒺ ⒶⓇⓉ & ⒻⓄⓄⒹⓈ

𑁍𝗙𝗹𝗼𝘄𝗲𝗿 𝗚𝗮𝗿𝗱𝗲𝗻 𝗧𝗵𝗲𝗺𝗲 𝗖𝗮𝗸𝗲𑁍

❤️𝑪𝒂𝒌𝒆 𝒇𝒐𝒓 𝒎𝒐𝒕𝒉𝒆𝒓❤️

0767551901💌

Today order ... 💜️💗
16/03/2021

Today order ... 💜️💗

🌹𝕍𝕒𝕝𝕖𝕟𝕥𝕚𝕟𝕖'𝕤 ℂ𝕒𝕜𝕖🌹𝐉𝐮𝐬𝐭 𝐟𝐨𝐫 𝐑𝐬 1500/= 😍👉 𝖢𝗈𝗇𝖿𝗂𝗋𝗆 𝗒𝗈𝗎𝗋 𝗈𝗋𝖽𝖾𝗋 𝖻𝖾𝖿𝗈𝗋𝖾 5𝗍𝗁 𝗈𝖿 𝖥𝖾𝖻𝗋𝗎𝖺𝗋𝗒 📩𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 𝙞𝙣𝙨𝙞𝙙𝙚 𝙤𝙛 𝙘𝙤𝙡𝙤𝙢𝙗𝙤 ...
28/01/2021

🌹𝕍𝕒𝕝𝕖𝕟𝕥𝕚𝕟𝕖'𝕤 ℂ𝕒𝕜𝕖🌹

𝐉𝐮𝐬𝐭 𝐟𝐨𝐫 𝐑𝐬 1500/= 😍

👉 𝖢𝗈𝗇𝖿𝗂𝗋𝗆 𝗒𝗈𝗎𝗋 𝗈𝗋𝖽𝖾𝗋 𝖻𝖾𝖿𝗈𝗋𝖾 5𝗍𝗁 𝗈𝖿 𝖥𝖾𝖻𝗋𝗎𝖺𝗋𝗒 📩

𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 𝙞𝙣𝙨𝙞𝙙𝙚 𝙤𝙛 𝙘𝙤𝙡𝙤𝙢𝙗𝙤 & 𝙂𝙖𝙢𝙥𝙖𝙝𝙖 𝙤𝙣𝙡𝙮 🚛

'scake 💖 &foods

01/01/2021
🅻🅰🆂🆃 🅾🆁🅳🅴🆁 🅸🅽  #2⃣0⃣2⃣0⃣1⃣⃣ⓀⒼ ⓇⒾⒷⒷⓄⓃ ⒸⒶⓀⒺ ⒸⓄⓋⒺⓇ ⓌⒾⓉⒽ ⒻⓄⓃⒹⒶⓃⓉ  ⒾⒸⒾⓃⒼ20 ℕ𝕠𝕥 𝕠𝕦𝕥 ℂ𝕒𝕜𝕖 🥰🎂✨𝕊𝕒𝕔𝕙𝕚𝕟𝕚 ℂ𝕒𝕜𝕖 𝔸𝕣𝕥 & 𝔽𝕠𝕠𝕕𝕤 ✨𝚆𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙...
01/01/2021

🅻🅰🆂🆃 🅾🆁🅳🅴🆁 🅸🅽 #2⃣0⃣2⃣0⃣

1⃣⃣ⓀⒼ ⓇⒾⒷⒷⓄⓃ ⒸⒶⓀⒺ ⒸⓄⓋⒺⓇ ⓌⒾⓉⒽ ⒻⓄⓃⒹⒶⓃⓉ ⒾⒸⒾⓃⒼ

20 ℕ𝕠𝕥 𝕠𝕦𝕥 ℂ𝕒𝕜𝕖 🥰🎂
✨𝕊𝕒𝕔𝕙𝕚𝕟𝕚 ℂ𝕒𝕜𝕖 𝔸𝕣𝕥 & 𝔽𝕠𝕠𝕕𝕤 ✨
𝚆𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙 𝚏𝚘𝚛 𝚘𝚛𝚍𝚎𝚛 0767551901 💌

29/12/2020

ⓈⒶⒸⒽⒾⓃⒾ ⒸⒶⓀⒺ ⒶⓇⓉ & ⒻⓄⓄⒹⓈ

🅱🆃🆂 🆃🅷🅴🅼🅴 🅱🅸🆁🆃🅷🅳🅰🆈 🅲🅰🅺🅴

❤️δσηε ƒσɾ ɓϯန ʆσѵεɾ❤️

Dm us 0767551901💌



20/12/2020

Address

No:-177, 3rd Stage, Abesekara Place, Mount Lavinia
Colombo

Telephone

0767551901

Website

Alerts

Be the first to know and let us send you an email when Sachini Cake Art & Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category