17/06/2026
1500/= සිට අනුරාධපුර කාමර පහසුකම්
වන්දනාවේ පැමිනෙන අයවලුන්
අලෙවි නිලධාරීන්
කපල් සදහා
පූජා නගරයට 1.5km තිසා වැව අසල ඉතා පිරිසිදු වට තාප්ප සහිත ආරක්ෂාකාරී ඉතා සාමකාමී වටපිටාව
NKD Family Guest
ඩබල් රූම්
ට්‍ර්බල් රූම්
ෆැමිලි රූම්
ඇටෑච්ඩ් බාත් රූම්
කොමන් බාත් රූම්
පැන්ට්‍රි
ලිවින්ග් ඒරියා
පාර්කින්
සියලු ගෘහ භාණ්ඩ සහිතව
කිරිආහාර පිස ගැනීමට වෙනම ස්ථානයක්
ආහාර පිසගැනීමට මුලුතැන්ගේ පහසුකම්
අවශ්‍යනම් කලින් ඇනවුම් කර ඉතා රසවත් පිරිසිදු ආහාර වේලක් අපෙන් ලබාගත හැක.
උදේ ආහාර 250/=සිට
දිවා ආහාර 300/= සිට
රාත්‍රි ආහාර 250/= සිට
පොදු ප්‍රවාහන සේවා භාවිතා කර පැමිණෙන
අය සදහා
මවුන්ටන් බයික්, මෝටර් බයික්
,ත්‍රීවීල්,
කාර්
වෑන් රියදුරු රහිතව රියදුරු සහිතව ලබාගත හැක.
ඔබගේ අවශ්‍යතාවය අනුව මිල ගනන් සාකච්ඡා කලහැක
Call or whatsapp