09/08/2026
කඩිනමින් සේවකයින් බඳවා ගැනේ!
අඹ අරණ අවන්හල – හලාවත වෙත පහත තනතුරු සඳහා උනන්දුවක් දක්වන, කැපවීමෙන් වැඩ කළ හැකි අය බඳවා ගැනු ලැබේ.
වේටර්වරු / වේටර්වරියන්
සේවා සහායක / සහායිකා
මුළුතැන්ගෙයි සහායක
✅ වහාම සේවයට බඳවා ගැනේ
✅ හොඳ වැඩ පරිසරයක්
✅ වැටුප් සහ අනෙකුත් පහසුකම් සුදුසුකම් හා පළපුරුද්ද අනුව
📍 ස්ථානය: අඹ අරණ අවන්හල, බණ්ඩාරවත්ත, හලාවත
වැඩි විස්තර සඳහා අප අමතන්න.
📞 දුරකථන / WhatsApp: [0772537588]
👉 මෙම දැන්වීම ඔබගේ මිතුරන් අතරත් Share කරන්න!