Dhanu Sweets

Dhanu Sweets Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhanu Sweets, Dessert Shop, kandevihara Road, Beruwala.

Homemade Dhanu Sweets Desserts (watalappan ,jelly pudding caramel pudding )and
අවුරුදු රස කැවිලි
bites
order දවස් 3 කට කලින් කියන්න.WhatsApp 0772148900
This is only official page.

22/07/2026
සුභ දවසක් හැමෝටම 💚💛🧡🧡
21/07/2026

සුභ දවසක් හැමෝටම 💚💛🧡🧡

20/07/2026

කවුද කියවලා තියෙන්නේ මක්සීම් ගෝර්කි ගේ "අම්මා"
Comment එකකින් කියමු බලන්න...හාද?ලමයි 🥰🥰
මන් නම් මේ දෙවෙනි පාර .
O/L ඉවර වේලා රිසල්ට් එනකම්
Libry ගිහින් පොත් කියවපු එක තමයි කරේ..
ඒ දවස් වල විප්ලව වලට ආසයිනේ..ඔයාලත් එහෙමද ?
මගේ දුවගේ කියවන පොත් අතරෙ තිබිලා කියවන්න බැලුවේ ..
අලිපේර ජූස් එකක් බොන ගමන්
ඉතින් සුභ දවසක් ඔයාලට 🥰🥰🥰

කඩේට ගිය පැටිස් යාලුවෝ☕☕☕🩷🩷🧡
20/07/2026

කඩේට ගිය පැටිස් යාලුවෝ☕☕☕🩷🩷🧡

20/07/2026

මන් ඉස්සර හිතුවේ පිටරට මේ වගේ කියලා.😂😂කවුද හිතුවේ මගේ phone එකෙනුත් මේ වගේ photos ගන්න පුළුවන් කියලා .
ලග අහල පහළ තියෙන දෙවල් ටිකක් ලන් කරලා ගත්තාම අර ඉස්සර මැගසීන් වල දැක්ක පිටරට පින්තූර වගේමයි 🤣🤣
ඉගුරු දාපු තේකක් එක්ක පැටිස් එකක් මරු.
සුභ දවසක් හැමෝටම 💚💛🧡🧡

19/07/2026

ඉතුරු වෙච්චි කිරිබත් වලින් දොදොල් හැදුවා 🩷🩷
කිරිබත් වලට තව පොල්කිරි ටිකක් දාලා බ්ලෙන්ඩර් කරා
සීනී ටිකක් කැරමල් කර එකට කිරිබත් ටික දමා හැදිගාන්න..
දොදොල් පදම එනකම්...ගිහින් එන්නම්💙💙

19/07/2026

සුභ දවසක් හැමෝටම 💚💛🧡🧡

Address

Kandevihara Road
Beruwala
12070

Alerts

Be the first to know and let us send you an email when Dhanu Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category