Abee Ceylon

Abee Ceylon dehydrated foods

26/04/2026

Follow me

⭕🌿 _උසස් තත්වයේ හර්බල් ටී බෑග් පැකට් විකිණීමට ඇත._ ⭕🌿 _1 පැකට් එකක ටී බෑග් 15 ක් අඩංගු වේ._ 🌿 යකිනාරං පැකට් 1ක් = Rs 400...
05/06/2025

⭕🌿 _උසස් තත්වයේ හර්බල් ටී බෑග් පැකට් විකිණීමට ඇත._

⭕🌿 _1 පැකට් එකක ටී බෑග් 15 ක් අඩංගු වේ._

🌿 යකිනාරං පැකට් 1ක් = Rs 400=/

🌿 නිල් කටරොලු පැකට් 1ක් = Rs 400=/

🌿 හීන්බෝවිටියා පැකට් 1ක් = 400=/

🌿 කරපිංචා පැකට් 1ක් = 350=/

🌿 මුරුංගා පැකට් 1ක් = 350=/

⭕🌿 _වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වන්න._

📞📞071 3728865 ( *Whatsapp / Call* )

_Abee ceylon " 💚🌿

නිරෝගීමත් දිවියකට ඖෂධීය තේ පාන වර්ග ☕ Abee Ceylon  වෙතින් 100% ස්භාවික ශාක සාරයෙන් නිෂ්පාදිතයි 🍀☘️ 🌿කරපිංචා තේ පානය 🌿හීන...
01/06/2025

නිරෝගීමත් දිවියකට ඖෂධීය තේ පාන වර්ග ☕ Abee Ceylon වෙතින්

100% ස්භාවික ශාක සාරයෙන් නිෂ්පාදිතයි 🍀☘️

🌿කරපිංචා තේ පානය
🌿හීන්බොවිටියා තේ පානය
🌿 නිල් කටරොඩු තේ පානය
🌿මුරුංගා තේ පානය
🌿යකිනාරං පානය

⛔🌿 භාවිතයට පහසු පරිදි Tea bag ලෙස සකස් කර ඇත

⛔🌿දියවැඩියාව,කොලෙස්ටරෝල්,අධි රුධිර පීඩනය, සෙම්රාග වැනි රෝග වලට ගුණදායක වේ

Tea bags අවශ්‍ය අය පහත අංකයෙන් අප හා සම්බන්ධ වන්න

☎️ 0713728865

✨️🧨ලග එන සිංහල හිංදු අලුත් අවුරුද්දට ඔයාගේ අවුරුදු මේසෙ රසවත් කර ගන්න  #සිංහලඅච්චාරු  🥗ඔයාල⁣ට නැවුම් මෙන්ම පිරිසිදුව ඉතා...
03/04/2025

✨️🧨ලග එන සිංහල හිංදු අලුත් අවුරුද්දට ඔයාගේ අවුරුදු මේසෙ රසවත් කර ගන්න #සිංහලඅච්චාරු

🥗ඔයාල⁣ට නැවුම් මෙන්ම පිරිසිදුව ඉතාමත් රසවත්ව සාදන ලද සිංහල අච්චාරු Abee Ceylon වෙතින් ලබා ගන්න පුලුවන්

ඉතාම සාධාරණය මිලකට

☎️අමතන්න 071 372 8865

🥗වැකුම් සීල් කර ඉතාමත් සුරක්ෂිත ආකාරයෙන් ඔබ අතට පත් කරනුලැබේ

ලුණු දෙහි දැන්ම oder කරන්න.ගමේ රහට ගෙදර සාදන ලද කෘතිම රසකාරක නැති 100% ස්භාවික රු: 100/-  ( 100g )දැන්ම අමතන්න          ...
17/03/2025

ලුණු දෙහි දැන්ම oder කරන්න.

ගමේ රහට ගෙදර සාදන ලද කෘතිම රසකාරක නැති 100% ස්භාවික

රු: 100/- ( 100g )
දැන්ම අමතන්න

☎️ 0713728865
WhatsApp or call

හොදම තත්වයේ විජලනය කරන ලද         👉 එලවලු         👉 පලතුරු         👉 ඖෂධීය කොල / මල්        👉 ඖෂධීය කැද වර්ග         👉 ඖ...
06/03/2025

හොදම තත්වයේ විජලනය කරන ලද
👉 එලවලු
👉 පලතුරු
👉 ඖෂධීය කොල / මල්
👉 ඖෂධීය කැද වර්ග
👉 ඖෂධීය ඉදිආප්ප

එකම තැනකින් ලබා ගන්න
දැන්ම අමතන්න

☎️ 0713728865

06/03/2025
විදේශ ගත වන ඔබට හා විදෙස් ගතව සිටින ඔබේ හිතවතුන්ට ආහාර ඉතා සුරක්ෂිතව හා කල් තබා ගත හැකි අයුරින්  Dehydrated කර Vacuum  ප...
06/03/2025

විදේශ ගත වන ඔබට හා විදෙස් ගතව සිටින ඔබේ හිතවතුන්ට ආහාර ඉතා සුරක්ෂිතව හා කල් තබා ගත හැකි අයුරින් Dehydrated කර Vacuum පැක් කර දෙනු ලැබේ
👉 food dehydrate
👉 Vacuum packing

☎️ Call or WhatsApp : 0713728865



Food drying is often used to extend the shelf-life of ingredients and help them last longer.By reducing the moisture con...
05/03/2025

Food drying is often used to extend the shelf-life of ingredients and help them last longer.

By reducing the moisture content of foods, this process can prevent the growth of harmful contaminants, including types of bacteria and fungi that may make you sick

This can be particularly beneficial for seasonal foods like fruits and vegetables by increasing their availability throughout the year — even in remote locations where they don’t grow.

This method of food preservation also reduces the weight and bulk of foods, which can decrease packaging, handling, and transportation costs for manufacturers.

It also alters the taste and texture of food products, often giving dried foods like fruits a sweeter, more concentrated flavor.

05/03/2025

ඔබට අපෙන් විජලනය කරන ලද
⭕🍚 ශාක සාර අඩංගු ඉදි
ආප්ප
⭕ 🥬එලවලු
⭕🍒 පලතුරු
⭕ 🍃ඖෂධීය කැද වර්ග
🍋 ලුණු දෙහි
ලබා ගත හැක
⭕Vacuum packing service - we provide airtight vacuum packing

Address

No. 173, Saliyamithragama Belihuloya
Belihuloya
70100

Telephone

+94713728865

Website

Alerts

Be the first to know and let us send you an email when Abee Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share