Choice Of Three Battaramulla

Choice Of Three Battaramulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Choice Of Three Battaramulla, Restaurant, No 72 Denzil Kobbekaduwa Mawatha , palawatta, Battaramulla.

කවුරු ගනන් ඉස්සුවත් අපි ඔබ වෙනුවෙන්
26/10/2026

කවුරු ගනන් ඉස්සුවත් අපි ඔබ වෙනුවෙන්

හැමදේම වැඩි වෙන කාලේ අපි තාමත් ඔබ වෙනුවෙන්...
26/10/2026

හැමදේම වැඩි වෙන කාලේ අපි තාමත් ඔබ වෙනුවෙන්...

26/10/2026

නොවැ 1සිට

බලාපොරොත්තු වන්න
24/10/2026

බලාපොරොත්තු වන්න

14/10/2026

දරාගන්න අමාරුම තරම් රස්නෙත් දාඩිය පෙරාගෙන අපි ළගට ආපු ඔබ හොමොටම බොහොම ස්තුති...
AC සවිකර අවසන් සියල්ල ළගදීම අවසන් කර ඔබ වෙනුවෙන් තවත් පහසුකම් සපයන්න අපි සූදානම්...

හෝටල්වල කෑම හදද්දී එක එක පාටින් Chopping Boards පාවිච්චි කරන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? 👨‍🍳🔪 තරු පන්තියේ හෝටල්වල මුළුතැන්ග...
13/10/2026

හෝටල්වල කෑම හදද්දී එක එක පාටින් Chopping Boards පාවිච්චි කරන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? 👨‍🍳🔪 තරු පන්තියේ හෝටල්වල මුළුතැන්ගෙයි කවදාවත් අමු මස් කපන ලෑල්ලෙන් එළවළු කපන්නේ නැහැ.
ඊට ප්‍රධානම හේතුව තමයි අමු මස්වල හෝ මාළුවල තියෙන බැක්ටීරියා, එළවළු වැනි අමුවෙන් කන ආහාරවලට මිශ්‍ර වීම වැළැක්වීම.

මේ සඳහා ජාත්‍යන්තරව භාවිතා වන වෘත්තීය Color Codes ගැන අද අපි දැනගමු:

🔴 රතු (Red): අමු මස් (Raw Meat - හරක් මස්, ඌරු මස්, එළු මස්) කැපීමට.
🔵 නිල් (Blue): අමු මාළු සහ මුහුදු ආහාර (Raw Fish & Seafood) සඳහා.
🟡 කහ (Yellow): පිසූ මස් වර්ග (Cooked Meat) සහ අමු කුකුල් මස් සඳහා.
🟢 කොළ (Green): පලතුරු, එළවළු සහ පළා වර්ග කැපීමට.
⚪ සුදු (White): පාන්, බේකරි නිෂ්පාදන සහ කිරි ආහාර (Dairy & Bakery) සඳහා.

ඔබේ නිවසේදීත් මස් මාළු කපන ලෑල්ල සහ එළවළු කපන ලෑල්ල වෙන් කර තබා ගැනීමෙන්
ආහාර විෂ වීම් සහ ලෙඩ රෝග බොහෝමයක් වළක්වා ගන්න පුළුවන්.

12/10/2026

කෑම 400 ක්...

10/10/2026

අද අසිමාන්තික ඇනවුම් ප්‍රමානයක් ලබා දුන් , සැමට හදවතින්ම ස්තුති...

10/10/2026

ලග ළග එන දෙසැම්බරයට අපි සූදානම්...

1ට එකක් නොමිලේ ආයෙත් Bun කමු ඔක්තෝබර් 20 සිට...
09/10/2026

1ට එකක් නොමිලේ ආයෙත් Bun කමු ඔක්තෝබර් 20 සිට...

Address

No 72 Denzil Kobbekaduwa Mawatha , Palawatta
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Choice Of Three Battaramulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category