Ranbath

Ranbath First ever Organic, Vegan, Eco-friendly restaurant serving Heirloom rice varieties and authentic Sri Lankan food & the First to initiate the innovative concept of 'Eco-friendly Catering'!
(39)

Operating as usual

📸 @maleesha_gunawardana The Pearl Protectors♥️🌏
06/10/2020

📸 @maleesha_gunawardana The Pearl Protectors

♥️🌏

03/10/2020
We have the best and the most enthusiastic customers, don’t we? 😎♥️Thank you @iamstanleyfung , it was a delight having y...
03/10/2020

We have the best and the most enthusiastic customers, don’t we? 😎♥️
Thank you @iamstanleyfung , it was a delight having you here!!

සුවදැල් ආප්ප සහ කුරක්කන් ආප්පSuwadal Hoppers and Kurakkan Hoppers#vegan
02/10/2020

සුවදැල් ආප්ප සහ කුරක්කන් ආප්ප
Suwadal Hoppers and Kurakkan Hoppers
#vegan

සුවදැල් මුං කිරිබත්Milk rice made of Suwadal rice and green gram
02/10/2020

සුවදැල් මුං කිරිබත්
Milk rice made of Suwadal rice and green gram

#Repost @kanch.the.bunny with @make_repost・・・#ranbath #ranbathorganic
01/10/2020

#Repost @kanch.the.bunny with @make_repost
・・・
#ranbath #ranbathorganic

30/09/2020

Ginger plaintea with Kurakkan Lavariya & Kali heenati haal aggala

Wild Orange/ Sour Orangeඇඹුල් දොඩම් • Helps cure asthma• Benefits the skin• Aids wound healingMarigold (Dahaspethiya) fl...
29/09/2020

Wild Orange/ Sour Orange
ඇඹුල් දොඩම්

• Helps cure asthma
• Benefits the skin
• Aids wound healing

Marigold (Dahaspethiya) flowers seen in the background are grown in all our organic farms as a natural insect repellent.
පසුබිමෙහි දිස්වන දහස්පෙතියා මල් අපගේ කාබනික වගා බිම් සියල්ලකම ස්වාභාවික කෘමි විකර්ශකයක් ලෙස වගා⁣ කෙරේ.

#organic #srilankanfood #organicfood #organicvegetable #organicfarming #farmer #organicfruit #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview
#foodie #foodlover #srilanka #vegan #vegetarian #vegansinsrilanka #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly #ranbath #eatright #fruitlover #sourorange

Your corporate order with us is doing your part to protect the earth 🌏💙The Pearl Protectors approved! #ecofriendlypackag...
28/09/2020

Your corporate order with us is doing your part to protect the earth 🌏💙The Pearl Protectors approved! #ecofriendlypackaging #nosingleuseplastic

#organic #vegan #noanimalsharmed #healthyfood #naturalfood
.
.
Organic heirloom rice Suwadal (කාබනික පාරම්පරික සහල් සුවදැල්) with Banana blossom tempered (කෙසෙල්මුව තෙම්පරාදු), Ambaralla curry (ඇඹරැල්ලා මාලුව), Long beans curry (මෑ කරල් ව්‍යංජනය), Chickpeas curry (කඩල ව්‍යංජනය) and Gotukola salad (ගොටුකොල සලාද)

Takeaway order for an almsgiving.#organic #srilankanfood #organicfood #organicvegetable #riceandcurry #reciepe #heirloom...
27/09/2020

Takeaway order for an almsgiving.

#organic #srilankanfood #organicfood #organicvegetable #riceandcurry #reciepe #heirloomrice #curry #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview
#foodie #foodlover #srilanka #vegan #vegetarian #eatright #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly #ranbath #supportlocal

Kurakkan Pittuකුරක්කන් පිට්ටු#healthy #glutenfree #vegan #organic #ecofriendly #authenticsrilankan
24/09/2020

Kurakkan Pittu
කුරක්කන් පිට්ටු

#healthy #glutenfree #vegan #organic #ecofriendly #authenticsrilankan

21/09/2020

#Organic
#Vegan
#SriLankan
#Ecofriendly
#HeirloomRice

📸 @short_kut
20/09/2020

📸 @short_kut

Nalaka Senadeera
19/09/2020

Nalaka Senadeera

ආයුබෝවන් 🇱🇰

රන් බත් සුවදත්වය.

සුවදැල් හාල් පිටි අප්ප සහ මුන් කැට මාළුව, කෙසෙල් මුව බැදුම සමගින් තවත් අපේ රටේ ගුණය.

2020 සුබයි
නාලක සේනාධීර
071 51 757 51
[email protected]

Certified Organic Pineappleකාබනික බව සහතික කල අන්නාසි• Helps improve digestion and cures digestive disorders• Reduces in...
17/09/2020

Certified Organic Pineapple
කාබනික බව සහතික කල අන්නාසි

• Helps improve digestion and cures digestive disorders
• Reduces inflammation while aiding in healing of wounds and burns
• Rich with antioxidants and Vitamin C
• Improves fertility

50 Calories in 100g of pineapple
Vitamin C 80%
Dietary fiber 6%
Carbohydrates 4%
Potassium 3%
Iron 1.6%
Vitamin A 1.2%
Calcium 1%
Fat 0%

#organic #srilankanfood #organicfood #organicvegetable #organicfruit #organicpineapple #pineapple #fruit #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview
#foodie #foodlover #srilanka #vegan #vegetarian #suwadal #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly #ranbath #veganfood

Vegan Cutlets!Raw jackfruit, Manioc, Sweet potato, Green gram and Mushroomනිර්මාංශ කට්ලට්!පොලොස්, මඤ්ඤොක්කා , බතල, මු...
14/09/2020

Vegan Cutlets!

Raw jackfruit, Manioc, Sweet potato, Green gram and Mushroom

නිර්මාංශ කට්ලට්!

පොලොස්, මඤ්ඤොක්කා , බතල, මුං ඇට සහ බිම්මල්

#organic #srilankanfood #organicfood #organicvegetable #cutlet #healthysnack #heirloomrice #organicrice #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview
#foodie #foodlover #srilanka #vegan #vegetarian #suwadal #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly #ranbath #vegansinsrilanka #colombovegan

#Repost @_.adee._g with @make_repost・・・When we become regulars at Ranbath.. 😁😋...#ranbathorganic#lunching🍜🍜 #friends_for...
14/09/2020

#Repost @_.adee._g with @make_repost
・・・
When we become regulars at Ranbath.. 😁😋
.
.
.
#ranbathorganic#lunching🍜🍜 #friends_for_life😘❤️#Ceylife

Grab a healthy snack!#vegan #glutenfree #healthy #organicKurakkan rotti, ingredients:• Kurakkan• Kalu heenati rice flour...
12/09/2020

Grab a healthy snack!
#vegan #glutenfree #healthy #organic

Kurakkan rotti, ingredients:
• Kurakkan
• Kalu heenati rice flour
• Coconut

“Less Rice More Veggies!” option for you who love veggies over rice 🍃100g of Heirloom rice with 6 different vegan currie...
11/09/2020

“Less Rice More Veggies!” option for you who love veggies over rice 🍃
100g of Heirloom rice with 6 different vegan curries!

We are open with your healthiest dinner options til 9 PM!
10/09/2020

We are open with your healthiest dinner options til 9 PM!

🍉🍌
10/09/2020

🍉🍌

Suwadal rice hoppers!!with kochchi lunumiris & mushroom curry..සුවදැල් හාල් ආප්ප!!කොච්චි ලුණුමිරිස් සහ බිම්මල් ව්‍යංජනය ...
08/09/2020

Suwadal rice hoppers!!
with kochchi lunumiris & mushroom curry..
සුවදැල් හාල් ආප්ප!!
කොච්චි ලුණුමිරිස් සහ බිම්මල් ව්‍යංජනය සමග..

Suwadal hoppers and Kurakkan hoppers are now available every day from 6 PM onwards!

#organic #srilankanfood #organicfood #hopper #suwadalhopper #reciepe #heirloomrice #organicrice #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview
#foodie #foodlover #srilanka #vegan #vegetarian #vegansinsrilanka #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly #ranbath

📸 Dithmini Angelikka De SilvaFor the healthy foodie in you! 🍃
05/09/2020

📸 Dithmini Angelikka De Silva

For the healthy foodie in you! 🍃

We are honored to be recognized for organic, vegan & authentic Sri Lankan food and to provide our Eco-catering at the in...
04/09/2020

We are honored to be recognized for organic, vegan & authentic Sri Lankan food and to provide our Eco-catering at the inauguration of @deranastartup2021; a programme empowering the young entrepreneurs of Sri Lanka by Derana TV, Youlead and the Ministry of youth.

Certified Organic Tomatoes කාබනික බව සහතික කල තක්කාලි• A great source of Vitamin C! One tomato can provide 40% of a pers...
04/09/2020

Certified Organic Tomatoes
කාබනික බව සහතික කල තක්කාලි

• A great source of Vitamin C! One tomato can provide 40% of a person’s daily recommended Vitamin C.
• Rich in collagen which is essential for a healthy skin, hair, nails and connective tissue.
• Consists lutein & beta-carotene which are powerful antioxidants helping in the protection of eyes
• Helps combat formations of free radicals thereby preventing cancer
• Supports heart health

18 Calories in 100g
Fiber - 1.2 g
Proteins - 0.9g
Carbs - 3.9 g
Fat - 0.2 g

We are open from 6 AM to 9 PM on HOLIDAYS too!✔️Dine in✔️Takeaway✔️Delivery• Uber Eats• Pickme Food• Eat Meal first• Eat...
01/09/2020

We are open from 6 AM to 9 PM on HOLIDAYS too!
✔️Dine in
✔️Takeaway
✔️Delivery
• Uber Eats
• Pickme Food
• Eat Meal first
• Eat Me Global
• Eatts

📸 @rashinii

Organic Heirloom Rice Kalu Heenati with Kirikos, Nelum ala, Kakiri, Polos and Gotukola saladකාබනික පාරම්පරික සහල් කලු හී...
29/08/2020

Organic Heirloom Rice Kalu Heenati with Kirikos, Nelum ala, Kakiri, Polos and Gotukola salad
කාබනික පාරම්පරික සහල් කලු හීනටි සමග කිරි කොස්, නෙලුම් අල තෙම්පරාදු, කැකිරි, පොලොස් සහ ගොටුකොල සලාද

📸 @shanna_milan

RANBATH for a healthier lifestyle..

#organic #srilankanfood #organicfood #organicvegetable #riceandcurry #reciepe #heirloomrice #organicrice #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview #blogger
#foodie #foodlover #srilanka #vegan #vegetarian #suwadal #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly #ranbath

28/08/2020
Derana Startup

" Derana Startup 2021 තුලින් ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගන්න, තියෙන තත්ත්වයට වැඩිය ඔබගේ නිෂ්පාදනය ඉතාමත්ම උසස් තත්ත්වයකට ගෙනියන්න ඔබට හැකියාව ලැබෙනවා කියන එක සියයට සියයක්ම ස්ථිරයි."

ඔබගේ ව්‍යාපාරය ඊළඟ අදියරට ගෙනියන්න සුදානම්ද? අදම අයදුම් කරන්න! www.deranastartup.lk

අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත!

" ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගන්න, තියෙන තත්ත්වයට වැඩිය ඔබගේ නිෂ්පාදනය ඉතාමත්ම උසස් තත්ත්වයකට ගෙනියන්න, ඔබට හැකියාව ලැබෙනවා කියන එක සියයට සියයක්ම ස්ථිරයි."

ඔබගේ ව්‍යාපාරය ඊළඟ අදියරට ගෙනියන්න සුදානම්ද? අදම අයදුම් කරන්න! www.deranastartup.lk
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය අගෝස්තු 28 වැනිදා

27/08/2020

Years ago when we first replaced the drinking cups with coconut shells, there were many who said it isn’t practical. Well, we did anyway! It fills our hearts now to see how people embrace the change with love and excitement ♥️
📸 @nieve77

Ash Plantain fried saladඅලු කෙසෙල් බැදලා සලාද
25/08/2020

Ash Plantain fried salad
අලු කෙසෙල් බැදලා සලාද

22/08/2020
Three Star Organic to Ranbath Organic; Organic Farming to Organic Food!

….1998 වසරේදී, කියන්නේ වසර 22කට පෙර කපපු කොළ පැකට් 5කින් ඉතා කුඩාවට පටන් ගත්ත ව්‍යාපාරයේ දී ඔබ මොන මොන පලා වර්ගද ඊට පස්සේ වගා කරන්න පටන් ගත්තේ? කොහොමද ඒ කටයුතු කරේ? සමහරවිට ඔබ උපදෙස් ලබාගන්න ඇති කෘෂි කර්මාන්තය ආශ්‍රිතව විවිද අංශ වලින්?

මුලින්ම ගොටුකොල මුකුණුවැන්න වලින් පටන් ගත්තේ ඊට පස්සේ කංකුන්, කතුරුමුරුංගා, සාරණ, තම්පලා, රතු නිවිති වගේ පලා වර්ග. අපේ රටේ විශාල ප්‍රමාණයක් පලා වර්ග තියනවා නමුත් දැනටත් මේ වගේ සීමිත ප්‍රමාණයක් තමයි වවල තියෙන්නේ. ඇත්තටම මෙතැනදී උපදෙස් ගන්න කියල විශේෂ කෙනෙක් හිටියේ නැහැ මම මගේ අතීතයත් එක්ක ගලපාගෙන සහ අපේ පාරම්පරික ගොවි මහත්වරු වගා කරන විදි සහ ඒ දැනුම ඒ පාරම්පරික ගොවි මහත්වරුන්ගේ උපදෙස් තමයි පිළිපැද්දේ. එහෙම නැත්තන් අද වන විට සහතිකකරණයකට යන්න බැරි වෙනවා නොදන්නා උපදෙස් පිළිපදින්න ගියානම්.

ඉතින් එත් එක්කම ඊට පස්සේ මම නැබුරු උනේ මගේ අවන්හලට අවශ්‍ය වන එළවලු සහ හාල් වර්ග පැත්තට යොමු වෙන්න. මේ පලා ව්‍යාපාරය කරගෙන ඉන්න අතරේ දැනට අවුරුදු 7ට ඉස්සෙල්ල දැනුන දේ තමයි සුපිරි වෙළද සලකින් උනත් කාබනිකව සහතික කල පලා පැකට් එකකට කන්න තියෙන්නේ අපේ පලා පැකට් එක විතරයි එතකොට බත් එකක් කන්න ඕනේ උනොත්? එතකොට මොකද කරන්නේ? ඒ දවස් වලත් මගේ ඔලුවට ගිය දෙයක් බෝ නොවන රෝග වලින් අසීමාන්තිකව පීඩා විදින ජාතියක් බවට අපි පත්වෙලා. කුඩා දරු දැරියෝ පවා ඒ ව්‍යසන වලට ගොදුරු වෙනවා.

අපි අපේ පාරම්පරික ආහාර රටාවෙන් අයින් වෙලා, අපේ රටේ කෑම ටික පැත්තකට දාල අපි ක්ෂණික කෑම සහ වෙන හැම රටේම කෑම ටික කනවා. අපි නොකන්නේ අපේ දේවල් විතරයි. මට දෙවනියට විසදුමක් හොයන්න ඕනේ උනේ මෙන්න මේකට. එතකොට මට මතක් උන පලවෙනි දේ තමයි අපේ පාරම්පරික හාල්. මේ හැම ලෙඩකටම හොදම බෙහෙත විදිහට මම දන්නා දේ අපේ මේ පාරම්පරික සහල් ටික. සුවදැල්, කළු හීනටි, පච්චපෙරුමල්, මඩතවාලු මේ සහල් වර්ග වල රහ බලන්නවත් කිසිම කෙනෙකුට කිසිම තැනක් තිබුනේ නැහැ.

අද අපි අත් විදින ලෙඩ රෝග ගොඩකට මුල වුනේ අපේ මේ විකෘති වුන ආහාර සංස්කෘතිය. මේකට තියන හොදම සහ එකම විසදුම විදිහට මම දැක්ක දේ තමයි දේශීය සහල් සහ දේශීය ධාන්‍ය , කුරක්කන් වගේ දේවලුත් එක්ක යන අපේ පාරම්පරික ආහාර රටාව. ඇත්තටම අද තරු පන්තියේ හොටලේකවත් මේ අපේ දේශීය සහල් වලින් පිසින බත් කටක්, කිරිබත් කෑල්ලක් රුපියල් දහස් ගණන් දීලාවත් ගන්න නැහැ. කවුරුත් කරන්නේ නැහැ. අන්න එතනයි මේ ඛේදවාචකය තියෙන්නේ. ඉතින් කවුරුත් කරන්නේ නැත්තන් මං පටන් ගන්නවත් ඕනේ නෙ එක තමයි මං පටන් ගත්තේ.

ඇත්තටම මේක රත්තරන් බතක් ඉතින් මේ බත් එකට අපි ඒ වටිනාකම දෙන්න ඕනේ. රන්බත් කියල නම යෙදුවෙත් මේකට මට දෙන්න පුළුවන් උපරිම වටිනාකම දෙන්න ඕනේ නිසා රත්තරන් වලට සමානව. අපි මේ හාල් හදුන්වන්නෙත් බෙහෙත් හාල් කියල අපේ මුළු ශරීරයටම ඕනේ සේරම බෙහෙත් ටික තියන නිසා , මේ එලවලුත් අපේ ගමේ එළවලු වගේම කිසිම වස විසක් නැතිව වගා කරපු එළවලු. අපේ ශරීරයට අවශ්‍ය දේ ලැබෙන්න නම් එකක් වස විස නැති අමුද්‍රව්‍ය තියෙන්න ඕනේ අනිත් එක මේ ආහාර පිළියෙළ කරද්දී වස විස නැතුව මේක පිළියෙළ කරන්න ඕනේ.

අද අපි වරද්ද ගන්න පලවෙනි තැන තමයි වගාව. දෙවැනි තැන තමයි ආහාර පිළියෙළ කරන එක. හරි ලේසියට පොල් කිරි වෙනුවට කෘතීම දෙයක් දානවා, පොල් ගෙඩියක් බිදලා මිරිකලා පොල් කිරි ටික ගන්න කැමති නැහැ ඒ පොල් කිරි කොච්චර ගුනයිද කියල හිතන්නේ නැහැ සහ නොදැනුවත්කම සහ කම්මැලිකම, ඒ නිසා පොල් කිරි පාවිච්චිය අපේ රටින් අයින් වෙලා යනවා. පොල් තෙල් වලට අමුතු බයක් ඇතිකරගෙන, වෙන වෙන තෙල් වර්ග අපේ රටේ ප්‍රචලිත කරන්න ඕනේ නිසා, අපේ ආවේණික පොල් තෙල් ටික අපේ සංස්කෘතියෙන් ගිලිහුන. මේ පොලුයි පොල් තෙලුයි තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි එළවලු පිලියල කරන්නත් යොදාගන්නේ අපේ අවන්හල ඇතුලෙම හදාගන්න තුනපහ. මුළු ලෝකෙම තියන හොදම ආහාර රස කරන්න පුළුවන් කුළුබඩු ටික තියෙන්නේ ලංකාවේ. ගුණදායක සහ රසවත් වගේම මේ හැම කුලුබඩුවක්ම අපේ ඇඟට බෙහෙතක්. එක කුලුබඩුවක් වත් තියනවද අපේ ඇඟට බෙහෙතක් නොවෙන?

පහු ගිය කාලේ අපි ඉගුරු කොත්තමල්ලි හොයා හොයා දිව්වා. එත් අපි නිකමට කොත්තමල්ලි ටිකක් කොටලා හොද්දකට දාන්න පෙලබෙන්නේ නැහැ, කඩෙන් ගෙන රසකාරක ටික කුඩු කරලා කෑම එක රසයි කියන්න දානවා මිසක්. ඉතින් මට ඕනේ වුන මෙන්න මේ විකෘති වුන කෑම පිසීමේ ක්‍රම අතරේ අපිට ආවේණික වුන අපේ හොද දෙයක් අපේ රටේ තියනවා මේ බත් එක මෙන්න මේ රහයි කියල අපේ පාරිබෝගිකයන්ට පෙන්නන්න. ඇත්තටම මට හරිම සන්තෝසයි මට එක කරන්න පුළුවන් වුණා. මම එක කලා. අවුරුදු ගානක් තිස්සේ මේ ආහාර වල රස වින්ද පාරිබෝගිකයෝ මට කියනවා එයාලගේ තිබුන ලෙඩරෝග ක්‍රම ක්‍රමයෙන් සුව වුන හැටි...

Watch the full programme on Ada Derana24 youtube channel!

20/08/2020
Janaki Kathriarachchi

Janaki Kathriarachchi

Saru Derana "සරු දෙරණ" programme by Ada Derana 24x7 on the importance of Organic Farming and Organic Food

Lunch pack order done for @lakpahana • Organic heirloom white rice Suwadal (කාබනික පාරම්පරික සහල් සුවදැල් - සුදු)• Organ...
20/08/2020

Lunch pack order done for @lakpahana

• Organic heirloom white rice Suwadal (කාබනික පාරම්පරික සහල් සුවදැල් - සුදු)
• Organic heirloom red rice Maa Wee (කාබනික පාරම්පරික සහල් මා වී - රතු)
• Raw jackfruit curry (පොලොස් මාලුව)
• Drumstick curry (මුරුංගා ව්‍යංජනය)
• Wild egg plant tempered (තිබ්බටු බැදුම)
• Ridge gourd curry (වැටකොලු ව්‍යංජනය)
• Gotukola salad (ගොටුකොල සලාද)

Served on a lotus leaf and packed in an eco friendly box!
@ Lakpahana

#organic #srilankanfood #organicfood #organicvegetable #riceandcurry #reciepe #heirloomrice #organicrice #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview
#foodie #foodlover #srilanka #vegan #vegetarian #suwadal #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly #ranbath #eatright

19/08/2020

📸 @the_urbane_grub

.
.

#organic #srilankanfood #organicfood #millet #kurakkan #kurakkanrotti #lunch #naturalfood #healthyfood #healthy #healthylifestyle #foodstagram #foodporn #foodreview #foodblogger
#foodie #foodlover #blogger #srilanka #vegan #vegetarian #srilankanrestaurant #placestoeatincolombo #fitlife #healthyeating #environmentallyfriendly #ecofriendly

Perfect breakfast options 🍃Boiled sweet potato with grated coconut and kochchi lunumiris
16/08/2020

Perfect breakfast options 🍃
Boiled sweet potato with grated coconut and kochchi lunumiris

Address

Sri Sambuddhatva Jayanthi Mw
Colombo
00500

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

0773235555

Website

Services

  • Delivery
  • Catering
  • Groups
  • Kids
  • Outdoor
  • Reserve
  • Takeout
  • Waiter
  • Walkins

Specialties

  • Breakfast
  • Coffee
  • Dinner
  • Drinks
  • Lunch

Alerts

Be the first to know and let us send you an email when Ranbath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ranbath:

Videos

Nearby restaurants


Other Health Food Restaurants in Colombo

Show All

Comments

Atthtama minissunta boru karanna apa me ranbath aken api rasa kaweeli gattha kissima wadak nha okkoma narak wela ai ape rate miniiu food walata machcara boru karane kissima wadak nathi kama
Thank you Ranbath for the amazing food 😍
Good products