Siyon Sky Cafe

Siyon Sky Cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyon Sky Cafe, Restaurant, 3 Road floor, Pan Asia Bank Building, Balangoda.

*හෙට තමයි දවස*✨නිදහස් දිනය නිදහසේ ගතකරන ඔයාට රසම රස කෑම මල්ල අඩුම මිලට අපෙන්.... 🍴නියම රෙසිපියට හදපු ▪️රසම රස බිරියානි.....
03/02/2026

*හෙට තමයි දවස*

✨නිදහස් දිනය නිදහසේ ගතකරන ඔයාට රසම රස කෑම මල්ල අඩුම මිලට අපෙන්....

🍴නියම රෙසිපියට හදපු

▪️රසම රස බිරියානි...
▪️Yellow rice
▪️සියලුම fried rice වර්ග
▪️කොත්තු වර්ග
▪️noodles වර්ග
▪️sandwich & Soup
▪️පැස්ටා වර්ග
▪️සියලුම බයිට් වර්ග

මේ ඔක්කොම ඔයාලට
▫️1 portion pack
▫️2 portion pack
▫️3 portion pack
▫️4 portion pack

විදිහට ගන්නත් පුලුවන්👌

ඒ වගේම අපි අලුතෙන්ම හදපු VIP room එක book කරගෙන 8 දෙනෙකුට නිදහසේ කෑම කන්නත් පුලුවන්...👊😵‍💫

*Delevery* පහසුකම් සහිතයි🛵

▪️අලුත්නුවර දක්වා..
▫️පින්නවල දක්වා....
▫️මැද්දෙකන්ද දක්වා...
▪️මාදොල දක්වා....
▫️දෙපෑලමුල්ල දක්වා...
▫️ගල්ගොඩ දක්වා.....

රසවත් වගේම සුපිරිසිදු ආහාර වේලක් ලබාගන්න කල්තියාම ඔයාගෙ ඕඩර් එකත් අපිට දෙන්න🍽️😋

වැඩි විස්තර දැනගන්න සහ ඇණවුම් කරන්න...
පහත අංකවලින් එකකට කතා කරන්න...

071 91 90 859
0 767 857 867
077 577 98 63

📞සියලු ඇණවුම් හෙට දහවල් 11. 30 සිට ලබාගත හැකිය...

🍽️ *අපි - Siyon Restourant*
*බලංගොඩ අලුත්ම රස*

ආයුබෝවන්🙏සුබ දවසක්🌼හෙට *2026 පෙබරවාරි  1 ඉරිදා පොහොය දින* ඔබේ නිවාඩු දවස රසවත් කරන්නඅපි සූදානම්....ඔබට අවශ්‍ය▫️ ෆ්‍රයිඩ්...
31/01/2026

ආයුබෝවන්🙏
සුබ දවසක්🌼

හෙට *2026 පෙබරවාරි 1 ඉරිදා පොහොය දින*
ඔබේ නිවාඩු දවස රසවත් කරන්න
අපි සූදානම්....

ඔබට අවශ්‍ය
▫️ ෆ්‍රයිඩ් රයිස්
▫️ නූඩ්ලස්
▫️ සැන්ඩ්විච්
▫️ සුප්
▫️ කොත්තු

Normal / Large / Family pack

මේ හැම එකකම වර්ග ගොඩක් තියෙනවා. ඒ ඕනෑම එකක් අපි ගෙනැවිත් දෙනවා ඔයා ඉන්න තැනටම...✨

📞දැන්ම කතා කරලා ඔයාගේ රසවත්ම ඇණවුම අපට භාර දෙන්න.

0719190859
0775779863

🍽️ අපි - Siyon Restaurant
බලංගොඩ අලුත්ම රස

#බලංගොඩ

22/01/2026

▫️chicken ham ලේයර්
▫️Cheese ලේයර්
▫️special source ලේයර්
▫️egg & vegi ලේයර්

ලෙස රසම රස ලේයර් 4 ක්ම තියෙන මේ sandwich එකට තව fresh milk වගේම butter add වෙනවා...😋🥪

මේ ඔක්කොම add කරපු රසම රස sandwich එක 680/= ක් පමණයි..🤑

ඔයාට ඕනනම් layers ගාන අඩු කරගන්න හෝ වැඩි කරගන්නත් පුලුවන්...😵‍💫

හවසට තියෙන පොඩි බඩගින්නට, රෑ ඩයට් එකට වගේම යාලුවොත් එක්ක සෙට් වෙලා.. chat එකක් දාන ගමන් රසවිඳින්නත් පුලුවන්...
Sandwich එකට set වෙන සුප් එකකුත් අපි ඔයාලට දෙනවා.....👌😋

ඔයාලගෙ ඉන්න
set එකට ගැලපෙන විදිහට *customize menu* එකක් අපි ඔයාලට දෙනවා. 🍽️😋

දැන්ම ඔයාලගෙ oder එක අපිට දෙන්න...📞 (delivery available )

071 91 90 859
077 577 98 63

siyon sky cafe & family restourant

21/01/2026

තෙලේ බැදපු චිකන් ටිකකට සෝස් දාල ඩෙවල් කියල කනව වෙනුවට...
පැය 24 ක් සීසන් කරල හදපු රසම රස chicken devil එකක රස බලන්න...
දැන් siyon cafe වෙතින් විතරමයි...

Oder now (Delivery available )
071 91 90 859
077 577 98 63

16/01/2026

ආයුබෝවන් 🙏
අද දවස රසවත් කරන්න.. අද අපි ඔයාලට දෙන *special set menu* එක..😋🍽️

▫️රසම රස yellow rice
▫️ගෑවුණ තැන කන්න පුලුවන් chicken curry
▫️බටු මෝජු
▫️චිලි පේස්ට්
▫️Bell pepper add කරපු සාලාද..

ඔයාගෙ dish එක වෙන් කරගන්න. අපිට කතා කරන්න...📞

071 91 90 859
077 577 98 63

siyon sky cafe & family restourant😋🍽️

15/01/2026

✨ Today is the Day! ✨
Celebrate Thai Pongal Holiday with happiness and great food 🥳
Enjoy our Delicious Biryani Family Pack made with an authentic recipe 😋
🍛 What’s included:
• A large pot of flavorful biryani
• 4 chicken legs
• Biryani sambol
• 4 fried eggs
• Biryani gravy
• Pineapple
💰 Only Rs. 2890/- – perfect for the whole family!
🍽️ Also available as a serving platter
🛵 Delivery available
📞 Limited orders only – Place your order before 9.00 PM today!
📱 071 919 0859 | 077 577 9863
⏰ Orders can be collected from 11.30 AM today.
🍽️ We are – Siyon Restaurant
✨ The newest taste in Balangoda ✨

හෙට තමයි දවස✨හැමෝටම නිවාඩු තෛපොංගල් දවස හැමෝම සතුටින් සමරන්න.... නියම රෙසිපියට හදපු රසම රස *බිරියානි Family pack* එක අපෙ...
14/01/2026

හෙට තමයි දවස

✨හැමෝටම නිවාඩු තෛපොංගල් දවස
හැමෝම සතුටින් සමරන්න....

නියම රෙසිපියට හදපු රසම රස *බිරියානි Family pack* එක අපෙන්... 😋

▫️නියම බිරියානි රසට හදපු ලොකු Potion එකක්,
▫️චිකන් ලෙග් හතරක්,
▫️බිරියානි සම්බල්,
▫️Fried Egg 4ක්,
▫️බිරියානි ග්‍රේවි,
▫️අන්නාසි

සමගින්...

බඩ පැලෙන්න රසට කන්න
*රු 2890/=ක්* පමණයි.🤑

මේ පැකේජ් එක ඔයාට සවාන් එකක් විදිහට ගන්නත් පුලුවන්🍛

*Delevery* පහසුකම් සහිතයි🛵

ඇනවුම් ගණන සීමිත බැවින්
අද රාත්‍රී 9 ට පෙර ඇනවුම් කරන්න...📞

0719190859
0775779863

සියලු ඇණවුම් හෙට දහවල් 11 30 සිට ලබාගත හැකිය...

🍽️ *අපි - Siyon Restourant*
*බලංගොඩ අලුත්ම රස*

14/01/2026

If you want to eat such a delicious seafood rice, you must come to Siyon Cafe..

This is not just a seafood rice..

A delicious food collection where you can find seafood, biththara, sausage, plums, peanuts, pineapple, batu moju, chili paste, chicken gravy and special gravy. Even with all this, the price is only Rs. 750/=..

For order (Delivery available )

071 919 0859
077 577 9863

Your happiness is our success....

Siyon sky cafe....❤️❤️❤️

#බලංගොඩ

13/01/2026

The only and best place in Balangoda to eat such a delicious sandwich..

Balangoda siyon sky cafe & restourant is...

We offer you many types of sandwiches of your choice..

You can get the sandwich with chicken, cheese, sausage, seafood added in the amount you want...

Order now...(Delivery available)

071 919 0859
077 577 9863
#බලංගොඩ

හෙට ඉදලා එක දිගටම වැඩ නේද? ඒ නිසා අද rest එකේ ඉන්න හවසට රසම රස සැන්ඩ්විච් එකක් එක්ක🥪උණුම උණු සුප් එකක් .🍵😋 oder කරමු.......
11/01/2026

හෙට ඉදලා එක දිගටම වැඩ නේද? ඒ නිසා අද rest එකේ ඉන්න හවසට
රසම රස සැන්ඩ්විච් එකක් එක්ක🥪
උණුම උණු සුප් එකක් .🍵😋 oder කරමු....

ඒ වගේම ඔයාට ඕන ඕනම කෑමක් oder කරන්නත්.

දැන්ම ඇනවුම් කරන්න..📞
0719190859
0775779863

🍽️ අපි - Siyon Restaurant
බලංගොඩ අලුත්ම රස

Address

3 Road Floor, Pan Asia Bank Building
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when Siyon Sky Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category