13/04/2024
...රත්මලවින්න "සිහනද යෞවන සමාජය විසින් පවත්වනු ලබන "සිහනදේ අවුරුද්ද "2024..
*එහී විශේශම සහ ආකර්ශනීයම අංගයක් වන අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟය මෙවර අපි online ක්‍රමය ඔස්සෙ සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
* මෙයට සහභාගී වීමට කැමති අවුරුදු 16 ත් 28 අතර ලස්සන තරුණ තරුනියක්නම් ඔයාලා ගාව තියෙන ලස්සනම පොටෝ එක අපේ මේ page එකේ පල කරන්න ඔබගේ නම ගම වයස එක්ක.
තරඟ කොන්දේසි...
1 .වැඩිම like ප්‍රමානයක් තිබිය යුතුය.(1 like = 1)
( සියලුම reaction සඳහා ලකුනු හිමි වේ)
2.share කලහොත් ලකුණු 5 හිමි වේ.
( page,group,profile shares භාවිතා කල හැක.comment සඳහා මෙහි දී ලකුනු නොලැබෙන අතර ෆේස්බුක් මිතුරන් mention කර like හා share ලබා ගත හැක.
3.තරඟ කරුවන් හා මනාප පලකරන්නන් අපගේ සිහනද Youth Club-Rathmalavinna page එක like කර තිබිය යුතුයි.
අප්‍රේල් 3 සිට අප්‍රේල් 18 දින රාත්‍රී 12 වනතෙක් ලැබෙන like , share පමනක් වලංගුවන බව කරුනාවෙන් සලකන්න .
❤️ජයග්‍රාහකයින්ට වටිනා තාග්‍යයක් හිමි වේ.