K Food Mahiyanganaya

K Food Mahiyanganaya කොරියාවේ රස දැන් මහියංගනයට �

04/10/2026

මේක නම් ඔයා කාලම බලන්න ඕනි එකක් 🍜

Available yopokki (Rice cake) Cheese & spicy flavors 🔥👨‍🍳🍜

📍 K Food Mahiyanganaya

゚viralシfypシ゚

04/10/2026

🥬🇰🇷 කිම්චි (김치) කියන්නේ මොනවද?

කොරියාවේ ජනප්‍රියම සම්ප්‍රදායික ආහාරවලින් එකක් වන කිම්චි, එළවළු, මිරිස්, සුදුළූණු, ඉඟුරු සහ ලුණු වැනි ද්‍රව්‍ය යොදාගෙන පැසවීමෙන් සකස් කරන රසවත් ආහාරයක්. ❤️

✨ කිම්චි වල විශේෂත්වය
▫️ ආහාර ජීර්ණයට සහාය වේ
▫️ විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි
▫️ කොරියානු ආහාර සංස්කෘතියේ වැදගත් කොටසක් 🇰🇷

🍚 බත්, නූඩ්ල්ස් සහ සුප් සමඟත් කිම්චි රස විඳින්න පුළුවන්.
🥘 Kimchi Jjigae | Kimchi Fried Rice වැනි ජනප්‍රිය කෑමත් කිම්චි වලින් සකස් කරනවා.

🏠 김장 (Kimjang) කියන්නේ පවුලේ අය එකතු වී කිම්චි සකස් කරන සුන්දර කොරියානු සම්ප්‍රදායක්.

❤️ කොරියානු රසය ඔබේ ළඟටම! 🇰🇷

🌿 Mahiyanganaya K-Food
🥢 *Authentic Korean Food Experience* 🇰🇷

#김치

🌶️  Spicy. Authentic. Unforgettable. 🇰🇷❤️කොරියානු රසයේ සැබෑ අත්දැකීමක්…  K FOOD Mahiyanganaya වෙතින් Authentic Korean Ki...
04/10/2026

🌶️ Spicy. Authentic. Unforgettable. 🇰🇷❤️

කොරියානු රසයේ සැබෑ අත්දැකීමක්…
K FOOD Mahiyanganaya වෙතින් Authentic Korean Kimchi! 🥢🔥

හැම කටකම Korean flavor එකක්! 😋
ඔයාගේ කෑමටත් මේ රසවත් Kimchi එක එකතු කරලා බලන්න.

📍 K FOOD Mahiyanganaya
🇰🇷 Taste of Korean Food

ඔයාගේ favorite Korean milk flavors තුනම එකම තැනක! 😍🍌 Banana Milk – Rich & Creamy  🍈 Melon Milk – Fresh & Smooth  🍓 Straw...
04/10/2026

ඔයාගේ favorite Korean milk flavors තුනම එකම තැනක! 😍

🍌 Banana Milk – Rich & Creamy
🍈 Melon Milk – Fresh & Smooth
🍓 Strawberry Milk – Sweet & Fruity

Korean taste එකේ refreshing experience එකක්… 💕
ඔයාගේ favorite flavor එක මොකක්ද? 👇

📍 K FOOD MAHIYANGANAYA
🇰🇷 Taste of Korean Food

PEAR CREAM SODA 🍐Sweet • Creamy • RefreshingA refreshing Korean pear-flavoured drink📍K Food Mahiyanganaya      ゚viralシfy...
04/10/2026

PEAR CREAM SODA 🍐
Sweet • Creamy • Refreshing
A refreshing Korean pear-flavoured drink

📍K Food Mahiyanganaya

゚viralシfypシ゚viralシalシ

02/10/2026

පුංචි හිත් සතුටින් පුරවන්න එන්න... මහියංගනය K food එකට 🇰🇷❤️
⭕️self cooking experience එකක් ගන්න
⭕️games play කරන්න
⭕️ Gift දිනාගන්න

ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 4 දක්වා පමණයි.
゚viralシfypシ゚viralシalシ #

Send a message to learn more

01/10/2026

🎉👧🧒 Children’s Day එක වෙනුවෙන් K Food Mahiyanganaya වෙතින් පොඩ්ඩන්ට විශේෂ අවස්ථාවක්!🎁

ඔයාලගේ පොඩ්ඩෝ එක්ක K Food Mahiyanganaya එකට එන්න ❤️
🇰🇷 Korean Food වල රස විඳලා 😋
🎮 Games Play කරලා
🎁 Gift එකකුත් අරගන්න!

📅 October 1 – 4 දක්වා පමණයි!

මේ Children’s Day එක පොඩ්ඩන්ට අමතක නොවන විදිහට සමරමු! 🥳❤️

゚viralシfypシ゚viralシalシ

🌈 පුංචි හිත් පුරා සතුට, සිනහව සහ ආදරය පිරෙන සුන්දර ළමා දිනයක් වේවා! ❤️❤️ K Food Mahiyanganaya  🇰🇷
01/10/2026

🌈 පුංචි හිත් පුරා සතුට, සිනහව සහ ආදරය පිරෙන සුන්දර ළමා දිනයක් වේවා! ❤️

❤️ K Food Mahiyanganaya 🇰🇷

Address

Infront Of Clock Tower, Mahiyanganaya
Badulla

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when K Food Mahiyanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share