26/05/2026
බදුල්ලේ කඳු වළල්ල මැද්දේ ඔයාගෙ ආදරේ එක්ක නිවාඩුවක් ගතකරන්න ආසද? 😍
කලබලෙන් ඈත්වෙලා දෙන්නට දෙන්නා විතරක් ඉන්න, ආදරෙන් කාලය ගෙවන්න.
මිදුණු වලාකුළු, නිල් අහස, නිස්කලංක රාත්‍රියක් ඔයාලා එනකන් බලන් ඉන්නවා.
📍 කයිලගොඩ, බදුල්ල | 📞 0713360733
Google Map
https://share.google/jQR0wuM8Shjkv4XsX