Shine k Cake & Academy

Shine k Cake & Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shine k Cake & Academy, Cupcake Shop, athurugiriya, Athurugiriya .

Athurugiriya -තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ (TVEC) නිර්දේශ ලත් දෙස් විදෙස් පිළිගත් වටිනාසහතික පත්‍රයක් ලබාගත හැකි කේක් පාඨමාලා ආයතනයකි. අප හා සම්බන්ධ වීමෙන් ඔබගේ Cake ව්‍යාපාර හීනය සැබෑ කර ගන්න.

🌷පිපුණු මල් සහ 🍰 රසවත් කේක් — සතුට බෙදා ගන්න හොඳම එකතුව😍ඔයාගෙ ඕඩර් එකත් අදම දාන්න...👇Shine k Cake & AcademyAthurugiriya....
17/06/2026

🌷පිපුණු මල් සහ 🍰 රසවත් කේක් — සතුට බෙදා ගන්න හොඳම එකතුව😍

ඔයාගෙ ඕඩර් එකත් අදම දාන්න...👇
Shine k Cake & Academy
Athurugiriya.
contact us,
whatsapp only,
📲 071 102 6616⁩

17/06/2026

💐💜 💐💜

゚viralシfypシ゚

වාහන වලට ආස චූටි පතාට🚙🚜🚍🚚Thank you for trusting us❤️Contact us to make your special occasion unforgettable🥰Shine k Cake ...
17/06/2026

වාහන වලට ආස චූටි පතාට🚙🚜🚍🚚

Thank you for trusting us❤️

Contact us to make your special occasion unforgettable🥰

Shine k Cake & Academy
Athurugiriya.
contact us,
whatsapp only,
📲 071 102 6616⁩

Thank you for trusting us❤️Contact us to make your special occasion unforgettable🥰Shine k Cake & AcademyAthurugiriya.con...
16/06/2026

Thank you for trusting us❤️

Contact us to make your special occasion unforgettable🥰

Shine k Cake & Academy
Athurugiriya.
contact us,
whatsapp only,
📲 071 102 6616⁩

🩵🩵🩵Cute baby boy🩵🩵🩵Happy customer 😍Thank you for sharing the photos with us❤️Shine k Cake & AcademyAthurugiriya.contact ...
13/06/2026

🩵🩵🩵Cute baby boy🩵🩵🩵

Happy customer 😍
Thank you for sharing the photos with us❤️

Shine k Cake & Academy
Athurugiriya.
contact us,
whatsapp only,
📲 071 102 6616⁩

Thank you for trusting us❤️Contact us to make your special occasion unforgettable🥰Shine k Cake & AcademyAthurugiriya.con...
13/06/2026

Thank you for trusting us❤️

Contact us to make your special occasion unforgettable🥰

Shine k Cake & Academy
Athurugiriya.
contact us,
whatsapp only,
📲 071 102 6616⁩

Music කියන්නෙම හිතට සැනසීමක් දෙන විෂයක්🎼🎶🎵😍Music වලට ආදරය කරන ආදරණීය ගෝලයන්ගෙන් music ගුරුවරයට...🎂Music theme cake😍Thank...
13/06/2026

Music කියන්නෙම හිතට සැනසීමක් දෙන විෂයක්🎼🎶🎵😍

Music වලට ආදරය කරන ආදරණීය ගෝලයන්ගෙන් music ගුරුවරයට...🎂

Music theme cake😍

Thank you for trusting us❤️

Contact us to make your special occasion unforgettable😍

Shine k Cake & Academy
Athurugiriya.
contact us,
whatsapp only,
📲 071 102 6616⁩

සතුට කියන්නෙ මේකට,Customer feedback 🥰❤️Shine k Cake & AcademyAthurugiriya 0711026616📲WhatsApp only
13/06/2026

සතුට කියන්නෙ මේකට,
Customer feedback 🥰❤️

Shine k Cake & Academy
Athurugiriya
0711026616📲
WhatsApp only

Thank you for trusting us❤️Contact us to make your special occasion unforgettable😍Shine k Cake & AcademyAthurugiriya.con...
13/06/2026

Thank you for trusting us❤️

Contact us to make your special occasion unforgettable😍

Shine k Cake & Academy
Athurugiriya.
contact us,
whatsapp only,
📲 071 102 6616⁩

🔸ඔයත් රසට කේක් හදන්න ආස කෙනෙක් ද?🔸කේක් හදන්න ඉගෙන ගන්න පන්තියක් හොයන කෙනෙක්ද?🔸පන්ති ගියාට තාම හරියට කේක් එකක් හදාගන්න බැ...
11/06/2026

🔸ඔයත් රසට කේක් හදන්න ආස කෙනෙක් ද?

🔸කේක් හදන්න ඉගෙන ගන්න පන්තියක් හොයන කෙනෙක්ද?

🔸පන්ති ගියාට තාම හරියට කේක් එකක් හදාගන්න බැරිද? නැත්නම් බයද?

🔸ඔයා වියදම් කරන ගානට සරිලන දැනුමක් සහ වටිනා සහතික පත්‍රයක් ලබා දෙන පන්තියක් තාම ලැබුනෙ නැද්ද?

🌸 තෘතීක හා වෘත්තීය අධ්‍යාපනික කොමිෂන් සභාවේ අනුමත විෂය නිර්දේශයකට අනුව කේක් කලාව පිළිබද ඉගෙන ගන්න කැමති ඔබ සදහා
නව පාඨමාලා ආරම්භය,

♦️2026 ජුනි මස 21වන ඉරිදා දින
♦️පෙ.ව.9- 00 සිට ප.ව. 2.00 දක්වා,

එහිදී ,

🌸ඔබට කේක් කලාව පිලිබද මුලසිට සරලව ප්‍රායෝගික පුහුණුව සහිතව උගන්වනු ලැබේ.

🌸කේක් සම්බන්ධ මූලික කරුනු සියල්ල ඇතුලත් කර පාඨමාලාව සකසා ඇති බැවින් පාඨමාලාව අවසන් වන විට ස්වයං රැකියාවක් කිරීමට හැකි දැනුම හැකියාව ඔබට ලබා ගත හැකි බව අප සහතික වන්නෙමු.

🌸තෘතීක හා වෘත්තීය අධ්‍යාපනික කොමිෂන් සභාවේ නිර්දේශ ලත් පාඨමාලාවක් බැවින් සාර්ථකව පාඨමාලාව නිම කරන සිසුන්ට දෙස් විදෙස් පිළිගත් වටිනා සහතික පතක් හිමි වෙ.

🌸පංති කාමරය තුල සාදන කේක් සදහා සියලු අමුද්‍රව්‍ය සපයනු ලබයි.

🌸සීමිත සිසුන් පිරිසක් බදවාගනු ලැබේ.

⭕️මෙතෙක් පන්තියට සහභාගි වුනු සිසුන්ගෙන් 99% ක්ම පන්ති කාලසීමාව ඉවර වීමටත් පෙරම තමන්ගේම කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තරම් ද්ක්ෂවීම ස්තුටට කරුනකි.

🌸මෙම අනගි දවස්ථාව මගහරවා නොගෙන ඔබට කේක් කලාව පිලිබද වෘත්තීමය පුහුණුවක් ලබා ඔබගේ ස්වයං රැකියාවට සාර්ථක මූලාරම්භයක් ලබා ගැනීමට පැමිණෙන්න.

🌸වැඩි විස්තර දැන ගැනීම සදහා ,
Call / whatsapp 0711026616

🌸189, ජය මාවත, අතුරුගිරිය.

🌸Shine k Cake & Academy

Address

Athurugiriya
Athurugiriya
10150

Telephone

+94711026616

Website

Alerts

Be the first to know and let us send you an email when Shine k Cake & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category