Family Kitchen

Family Kitchen Chicken Submarine , Jambo Hot Dog & Chicken Burger. Starting Price Rs 200
Athurugiriya Millennium city circle

අපි අදත් ඉන්නවා සුපුරුදු තැන.Pick me food app එක මගින් ඔබට ඇණවුම් ලබා දිය හැකිය.0767468015Family Kitchen food truck mill...
10/08/2023

අපි අදත් ඉන්නවා සුපුරුදු තැන.
Pick me food app එක මගින් ඔබට ඇණවුම් ලබා දිය හැකිය.0767468015
Family Kitchen food truck millennium city Athurugiriya

හැමදාම එකම දේ කාල එපා වෙලාද?කමුද අද sub එකක්...බෙදාගෙන නෙමෙයි බදාගෙන බඩ පිරෙන්නම කන්න. චිකන් උතුරන අපේ special large chi...
20/07/2023

හැමදාම එකම දේ කාල එපා වෙලාද?

කමුද අද sub එකක්...

බෙදාගෙන නෙමෙයි බදාගෙන බඩ පිරෙන්නම කන්න. චිකන් උතුරන අපේ special large chicken submarine එක
අද විශේෂ මිල රු. 550/=ක් විතරයි(normal price 630/=)

කතා කරලා ඔයාගෙ එකත් වෙන් කර ගන්න අමතක කරන්න එපා.
076 746 8015

26/05/2023
18/04/2023
මේ අගය කීරිම් අපට ගොඩාක් ගොඩාක් වටිනවා.🙏 හැමෝටම.අතුරුගිරිය මිලේනියම් සිටි වටරවුම ලග අපි ඉන්නවා අගහරුවාදා - ඉරිදා හවස 3.0...
03/04/2023

මේ අගය කීරිම් අපට ගොඩාක් ගොඩාක් වටිනවා.
🙏 හැමෝටම.

අතුරුගිරිය මිලේනියම් සිටි වටරවුම ලග අපි ඉන්නවා අගහරුවාදා - ඉරිදා හවස 3.00 - 9.00 වෙනකන්.
0767468015

02/04/2023
02/04/2023
මේ අපේ අවුරුදු තුනක මහන්සියට ලැබුණ ගොඩාක් වටින අගය කිරීමක් ❤️අපෙන් කිසිම අනුග්‍රහයක් නැතුවම අපට දුන් තිළිණයක් 💓ස්තූති ඔය...
26/03/2023

මේ අපේ අවුරුදු තුනක මහන්සියට ලැබුණ ගොඩාක් වටින අගය කිරීමක් ❤️අපෙන් කිසිම අනුග්‍රහයක් නැතුවම අපට දුන් තිළිණයක් 💓ස්තූති ඔයාලා දෙන්නට...🌹ඔයාලගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️😃ඔයාලත් එන්න පුලුවන් දුරක නම් දවසක ඇවිත් යන්න.මේ අපේ නම්බර් එක..076 746 8015

...

17/02/2023

හෙට (18) හවස 4 ඉඳන් අපි ඉන්නවා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙන food festival එකේ.Family Kitchen අපේ කෑම කන්න ආස හැමෝම එන්න එදාට , ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ 😍

Address

Millennium City Athurugiriya
Athurugiriya

Opening Hours

Monday 16:00 - 21:00
Tuesday 16:00 - 21:00
Wednesday 16:00 - 21:00
Thursday 16:00 - 21:00
Friday 16:00 - 21:00
Saturday 16:00 - 21:00

Telephone

+94767468015

Website

Alerts

Be the first to know and let us send you an email when Family Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category