Ara's Kitchen

Ara's Kitchen Healthy Foods and Tasty Foods

අද විශේෂ මෙනුව 🍛කහ බත් | වම්බටු තෙල් දාලා | පරිප්පු | වට්ටක්කා | චිකන්❌ රස කාරක නොමැත.💰 මිල – රු.300Location - SOS හංදිය...
24/01/2026

අද විශේෂ මෙනුව 🍛

කහ බත් | වම්බටු තෙල් දාලා | පරිප්පු | වට්ටක්කා | චිකන්

❌ රස කාරක නොමැත.

💰 මිල – රු.300

Location - SOS හංදිය අසල

📞 ඇණවුම් සඳහා: 076 159 5997

23/01/2026

Ara's Kitchen එකේ අද දවල්ට බිරියානි.
400ට...600ට
0761595997

22/01/2026

Ara's Kitchen එකේ දැන් ආප්ප තියෙනවා..100%ක් හාල්පිටි වලින් විතරක් හදන කොච්චි සම්බෝලෙකුත් එක්ක කනවනං මේ පැත්තට එන්න...
0761595997

21/01/2026

Melbourne ගිය අරාගෙ කොත්තුව 😋

0761595997 contact us

17/01/2026

Ara's Kitchen අද Menu eka..
0761595997

Thank you for visiting Ara's Kitchen at Late Night
11/01/2026

Thank you for visiting Ara's Kitchen at Late Night

මේ වගේ ඉතිං වෙන කොහෙන්ද...??Ara's Kitchen එකෙන් තමයි...එන්න දවල්ට රයිස් ඇන්ඩ් කරි...හවස රයිස් කොත්තු,ඉදිආප්ප,රෝස්පාන්,රෝ...
08/01/2026

මේ වගේ ඉතිං වෙන කොහෙන්ද...??
Ara's Kitchen එකෙන් තමයි...
එන්න දවල්ට රයිස් ඇන්ඩ් කරි...හවස රයිස් කොත්තු,ඉදිආප්ප,රෝස්පාන්,රෝස්පාන් කොත්තු..සවාන් මේවගෙ රස බලන්න..

07/01/2026

අදත් අලුයම 2.00 වන තෙක් අපි විවෘතයි....
එන්න අරාගේ කෑම වල රස බලන්න.

07/01/2026

Ara's Kitchen එකට අද ආව Couple එක දුන්න feedback එකට Thank you..❤️
ඔයාලත් එන්න...මේ රස බලන්න...❤️❤️

Address

Stage 2
Anuradhapura
ARAS

Opening Hours

Monday 13:00 - 23:00
Tuesday 13:00 - 23:00
Wednesday 13:00 - 23:00
Thursday 13:00 - 23:00
Friday 13:00 - 23:00
Saturday 13:00 - 23:00
Sunday 13:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ara's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category