Cake by Ayodya

Cake by Ayodya cake and sweet

යාලුවනේ මගේ Page එක follow කරල like එකක් දාලා පොඩි help එකක් දෙන්න.😊🥰
17/12/2024

යාලුවනේ මගේ Page එක follow කරල like එකක් දාලා පොඩි help එකක් දෙන්න.😊🥰

cake and sweet

17/12/2024

කමුද ළමායි චොකලට් පිරුණු pot කේක් එකක්
මේවා රස ඒවා හොදේ.😋🎂
1000/= pot කේක් 3ක් දෙනෝ.🥰
අනුරාධපුරේ කොහේ හිටියත් ඕඩර් එකක් දාන්න.
ටවුන් එකේ අයට ඩිලිවරි free.👍😊
Whatsapp 071 172 2262

12/12/2024

මේ තුනම 1000/=ක් විතරයි
චොකලට් ගොඩාක් තියෙන කේක් කන්න ඕඩර් එකක් දාන්න.❤❤
Whatsapp 071 172 2262

Today order ❤❤🥰Thank you 🎂🥰 මේ වගේ රස චොකලට් කේක් කන්න ඕඩර් එකක් දාන්න.🌹Whatsapp  071 172 2262
10/12/2024

Today order ❤❤🥰

Thank you 🎂🥰

මේ වගේ රස චොකලට් කේක් කන්න ඕඩර් එකක්
දාන්න.🌹

Whatsapp 071 172 2262

Pot cake.🎂😋350/= සිට ඇත.❤ඔයාට අවශ්‍ය විදිහට හදාගන්නත් පුලුවන්.450 න් 2යි 350න් 1යි   මේ තුනම ගන්නවනම් රුපියල් 1000/=  ක්...
08/12/2024

Pot cake.🎂😋
350/= සිට ඇත.❤
ඔයාට අවශ්‍ය විදිහට හදාගන්නත් පුලුවන්.
450 න් 2යි 350න් 1යි මේ තුනම ගන්නවනම් රුපියල් 1000/= ක් විතරයි වෙන්නෙ.🥰🥰
අනුරාධපුරය ටවුන් එකේ නොමිලේ ඩිලිවරි තියෙනවා .👍
අනුරාධපුරයට දුරින් ඉන්න ඔයාටත් ගන්න පුලුවන් අපි කුරියර් කරනවා (ඒවට බැංකු තැන්පතු විතරයි)
Whatsapp message එකක් දාලා ඔයාගේ ඕඩර් එක වෙන් කර ගන්න.🥰❤🌼
071 172 2262

07/12/2024
මහා ලොකු වියදම් නැතිව ඔයාගෙ  ආදරනීයයන් සතුටු කරන්න ❤❤❤🌼උපන්දිනයකට🌼ඇනිවසරි එකටවගේම ඕනම විශේෂ අවස්ථාවන්ට සාදාරන මුදලකට ඔයා...
07/12/2024

මහා ලොකු වියදම් නැතිව ඔයාගෙ ආදරනීයයන් සතුටු කරන්න ❤❤❤
🌼උපන්දිනයකට
🌼ඇනිවසරි එකට
වගේම ඕනම විශේෂ අවස්ථාවන්ට සාදාරන මුදලකට ඔයාලට මගෙන් pot cake ඕඩර් කරන්න පුලුවන්.ඔයාට කැමති ව්දිහට මට කියලා රසට හදාගන්නත් පුලුවන් .🎂😋
අවශ්‍ය දිනයට දින 2 කට කලින් ඇනවුම් බාර දෙන්න.
😋❤

Birthday cake
Butter cake
chocolate cake
Pol cake
Bento cake jar cake
Tub cake🌼🎂😋

ඒ වගේම ඔයාලගේ විශේෂ අවස්ථාවන්ට අවශ්‍ය කැවිලි
ඕඩර් අපිට බාර දෙන්න පුලුවන් .🎂😋😋😋🌹
Whatsapp 071 172 2262

කිරි ටොෆී (එළකිරි වලින් හදන්නේ.☺️)කොන්ඩ කැවුම්  වගේම ඔයාට ඕනෙ රස කැවිල්ලක් අපෙන් ගන්න පුලුවන් ❤🌼
05/12/2024

කිරි ටොෆී (එළකිරි වලින් හදන්නේ.☺️)
කොන්ඩ කැවුම් වගේම ඔයාට ඕනෙ රස කැවිල්ලක් අපෙන් ගන්න පුලුවන්
❤🌼

🌹උපන්දින කේක්🌹බෙන්ටො කේක් 🌹බටර් කේක්🌹චොක්ලට් කේක් 🌹පොල් කේක්🌹මුට්ටි කේක් 🌹jar කේක්🌹බ්‍රව්නීස් ඇතුළු කේක් වර්ග 🌻කිරි ටොෆී...
25/11/2024

🌹උපන්දින කේක්
🌹බෙන්ටො කේක්
🌹බටර් කේක්
🌹චොක්ලට් කේක්
🌹පොල් කේක්
🌹මුට්ටි කේක්
🌹jar කේක්
🌹බ්‍රව්නීස් ඇතුළු කේක් වර්ග

🌻කිරි ටොෆී
🌻කොන්ඩ කැවුම්
🌻පැනි වළලු ඇතුළු කැවිලි වර්ග අපෙන් ගන්න පුලුවන් .🥰❤

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by Ayodya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share