Kavi's Food Art

Kavi's Food Art Cakes and Sweets

20/09/2026

සොයිසාගේ කේක් එක😉❤❤
1kg වලින හැදුව Slab Cake එක........
Kavi's Food Art
Whatsapp 076 930 5906

17/09/2026

පහුගිය ටිකේ දාන්න බැරි උන කේක් වීඩියෝ ඔන්න දැන් එකින් එක අරන් එන්නම්
මේ 1.5kg කේක් එකක්🤗❤
Order කරන්න...
Kavi's Food Art
Whatsapp - 076 930 5906

15/09/2026

බං බං බනිස්.....
කමුද??
ලබන මාසේ ඉදන් Bun Pack එකක් ගන්න පුලුවන් වෙයි ඔයාලට.....
කවී හදන කෑම කාපු හැමෝම වශී වෙන සීන් එකක් තියෙන්නේ,
ඒ හින්දා පරිස්සමෙන්🤭😉😉

Kavi's Food Art
Whatsapp - 076 930 5906

30/08/2026

ලස්සන මොහොතවල් රසවත් කරගන්න අමතක කරන්න එපා.......
Kavi's Food Art
Whatsapp 0769305906

25/08/2026

ලගම අයගේ සතුටුම මොහොතවල් තවත් ලස්සන මතකයක් කරන්න පුලුවන්
මෙන්න මේ Kavi's Food Art එකේ කවීට තමා🤗🤗😉
ඉතිං ලමයෝ බලන්නකෝ මේ කේක් එකේ ලස්සන...
1kg වලින් හැදුව ලස්සනම ලස්සන bride to be කේක් එක❤❤

12/08/2026

රස දැනෙන රූප😯🤤🤤

Kavi's Food Art

08/08/2026

ගෙදර අයට හදපු එකක් නිසා ඩිසයින් කරලා නෑ,
බලන්නකෝ Brownie cake🤗🤗❤

Kavi's Food Art

22/07/2026

පේජ් එක 1M පහු කරපු නිසයි,වීව්ස් 5M පහු කරපු නිසයි ඔයාලට පොඩි ගිෆ්ට් එකක් දෙන්නයි බැලුවේ🤗🤗🤗
ඔයාල කැමතිම මොන වගේ කෑම එකක් ලැබෙනවටද???
විස්තරේ හෙට දවල් වෙද්දි කියනවා😉😉😉

Fallow කරල ලෑස්ති වෙන්න🤗🤗
Kavi's Food Art

18/07/2026

ආයමත් කෝක් ඕඩර්ස් ගන්නව ලමයි,
අනුරාධපුර අවටනම් ඔයාලට කේක් ඕඩර්ස් ඕනේ,
ඔන්න මගෙන් ඕඩර් කරගන්න පුලුවන්...
දවස් තුනකට කලින්වත් ඕඩර් එක ok කරන්න බලන්න❤❤
Kavi's Food Art
Whatsapp msg- 0769305906

12/07/2026

තව ගේම් එකක් ට්‍රයි කරලා බැලුවා.ඒකනම් එච්චර අමාරු උනේ නෑ...

පහුගිය ටිකේම ඕඩර්ස් කරන්න උනේ නෑ ලමයි,
පොඩිම වෙලාවක්වත් නැති වෙන්න බිසී උනා,
දැන් ආයෙමත් ඕඩර්ස් ගන්න පටන් ගන්නවා,
ඕඩර්ස් දෙන්න❤😘
Kavi's Food Art
Whatsapp - 0769305906

Address

New Kandy Road
Anuradhapura

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94769305906

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi's Food Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category