21/10/2026
Golden Wedding Cake – One Day Workshop 👑️
වෙඩින් කේක් - එක් දින වැඩමුළුව
රසයෙන්, ගුණයෙන් හා නිමාවෙන් පරිපූර්ණ Wedding Cake නිර්මාණය කිරීමේ කලාව ප්රායෝගිකව ඉගෙන ගන්න ඔබටත් අනගි අවස්ථාවක්!
ප්රවීණ උපදේශනය යටතේ එක්දින වැඩමුළුවක් සමඟින් ඔබේ කේක් නිර්මාණ හැකියාවන් තවත් ඉහළ නංවාගන්න.
✅ ප්රායෝගික පුහුණුව
✅ මුල සිට සම්පූර්ණ දැනුම
✅ වෘත්තීය මඟපෙන්වීම
📌 ලියාපදිංචිය දැන් විවෘතයි!
📞 070 164 5434
දිනය: 2026.11.08
වේලාව:උදෑසන 9.00
ගාස්තුව:4500/=
වැඩමුළුව අවසානයේදී සහතික පත්රයක් පිරිනැමේ.
Angunakolapalassa