Ima celebration

Ima celebration Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ima celebration, Food Delivery Service, Andigama, Anamaduwa.

එයා 😍🥰🌻❤️‍🔥
07/10/2026

එයා 😍🥰🌻❤️‍🔥

පොත පත විතරක් නෙවේ                ජීවිතේ මංමාවත්වල තනි නොවන්න මග පෙන්වන දෙවිවරුන් සොයා  ගිය එයාලා 😍🥰                    ...
07/10/2026

පොත පත විතරක් නෙවේ
ජීවිතේ මංමාවත්වල තනි නොවන්න මග පෙන්වන දෙවිවරුන් සොයා ගිය එයාලා 😍🥰

ඔයාලටත් පුලුවන් ඔයාලා ආදරය කරන ඕන කෙනෙක් වෙනුවෙන් Ima celebration අපි එක්ක එකතු වෙලා මතකබෙදාගන්න 💖💖
0 7 6 - 7 2 2 9 3 3 3 ORDER NOW

ඊයේ දිනයේ අපෙ අතින් හැඩවුනු එයා  😍           ඔයාලාගෙත් ආදරණීයන්ගෙ විශේශ දිනයන් සදහා අපෙන් රසවත් කේක් මිලදී ගත හැක 💖
07/10/2026

ඊයේ දිනයේ අපෙ අතින් හැඩවුනු එයා 😍

ඔයාලාගෙත් ආදරණීයන්ගෙ විශේශ දිනයන් සදහා අපෙන් රසවත් කේක් මිලදී ගත හැක 💖

💐💐ඉතින් ඔන්න ඔයාලගෙ ආදරණීය පොඩ්ඩන්ගෙ දිනය වෙනුවෙන් වගේම ලෝක ගුරු දිනය වෙනුවෙන් මේ ලස්සන මලක්,රෝස මලක් එක්ක තියෙන හැඩට වැ...
25/09/2026

💐💐ඉතින් ඔන්න ඔයාලගෙ ආදරණීය පොඩ්ඩන්ගෙ දිනය වෙනුවෙන් වගේම ලෝක ගුරු දිනය වෙනුවෙන් මේ ලස්සන මලක්,රෝස මලක් එක්ක තියෙන හැඩට වැඩට ලියන්න පෑනක් 🌻,මල්වලට ආසම නැත්නම් චොක්ලට්,ඔය හැමදේම එපා මතක වටින දෙයක් ඕන කියන අයට දෙන්නම් කොන්ඩකට්ටක් 🥹🥰
ඕන අය කලින් order කරන්නලා,
076-7229333 Whatsap

🥰🥹❤️‍🩹
22/09/2026

🥰🥹❤️‍🩹

මල් දෙන්නෙ හිමිකාරයොලු 🥰😊     🌻💐ඔන්න ඉතින් ලමායි පරනොවෙන්න හැමදාම ලග තියාගන්න එයාට දෙමුද රෝස මල් පොකුරක්,ඔන්න ඉතින් අපේ ...
22/09/2026

මල් දෙන්නෙ හිමිකාරයොලු 🥰😊

🌻💐ඔන්න ඉතින් ලමායි පරනොවෙන්න හැමදාම ලග තියාගන්න එයාට දෙමුද රෝස මල් පොකුරක්,ඔන්න ඉතින් අපේ මේ මිල ගනන් යටතේ ඔයාලට දැන් මිලදී ගත හැක
Order කරන්න දැන්ම 076-7229333ඔන්න ඉතින් ලමායි පරනොවෙන්න හැමදාම ලග තියාගන්න එයාට දෙමුද රෝස මල් පොකුරක්,ඔන්න ඉතින් අපේ මේ මිල ගනන් යටතේ ඔයාලට දැන් මිලදී ගත හැක
Order කරන්න දැන්ම 076-7229333🌸

කවදා හරි දවසක ආපස්ස හැරිලා බලද්දි කතාකරන්න කොච්චර දේවල් තියේද 🥹
19/09/2026

කවදා හරි දවසක ආපස්ස හැරිලා බලද්දි කතාකරන්න කොච්චර දේවල් තියේද 🥹

12*18  size photo frame
09/09/2026

12*18 size photo frame

🥰❤️‍🩹හිත සුවපත් කරන කලාවක්."Dreams baked in pink 💗✨"Butterfly cake එකක් වගේ ඔබේ දවසත් ලස්සන කරන්න අපි ඉන්නවා 🦋🌸Birthday,...
05/09/2026

🥰❤️‍🩹හිත සුවපත් කරන කලාවක්.
"Dreams baked in pink 💗✨"

Butterfly cake එකක් වගේ ඔබේ දවසත් ලස්සන කරන්න අපි ඉන්නවා 🦋🌸
Birthday, Anniversary, Surprise - ඔයා ඕන ඕන celebration එකකට custom cakes හදලා දෙනවා

📩 Orders භාරගන්නවා
076-7229333 Seethaka Sandun Setka Sadun Lata Sandun Sandun Ima celebration

31/08/2026

මේ පෝස්ට් එකට මම හදපු කේක් කාලා තියෙනවම් ඒ ගැන කියන්න තියෙන දේ කමෙන්ට් කරන් යන්නලා 🥰

Address

Andigama
Anamaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Ima celebration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share