Rich Delight Tasty Zone

Rich Delight Tasty Zone Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rich Delight Tasty Zone, Pizza Place, 26/130/4, Ruhunugama, Dadayamthalawa, Ampara.
(1)

💦2026.08.15💦💙ආදරණීය බාප්පාගෙන් එයාගෙ ආදරණීය පුතාට... (අයියගෙ පුතාට)💙💙💦💙💦Thank you ශම්මික මල්ලි for connecting with Rich ...
19/08/2026

💦2026.08.15💦
💙ආදරණීය බාප්පාගෙන් එයාගෙ ආදරණීය පුතාට... (අයියගෙ පුතාට)💙💙💦

💙💦Thank you ශම්මික මල්ලි for connecting with Rich Delight Tasty Zone us to highlight your son's day 💙💙💙💦

💙💦1kg butter cake with butter icing 💙💦

💦Place your order also ☎️ 071 363 1985💦
💙💙💙💙💙

🎀🎀ආදරණීය කාර්යමණ්ඩලයෙන් එයාගෙ උපන්දිනය වෙනුවෙන් 🎀🌸🌸🎀🎀🎀Thank you  BOC staff of Navithanveli branch for ordering this cake...
11/08/2026

🎀🎀ආදරණීය කාර්යමණ්ඩලයෙන් එයාගෙ උපන්දිනය වෙනුවෙන් 🎀🌸🌸

🎀🎀🎀Thank you BOC staff of Navithanveli branch for ordering this cake 🎀🌸🌸🌸

🎀Happy birthday ජාහිනි මිස් 🌸👑️️🎉️🎁

🎀🎀🎀500g butter cake with butter cream icing🌸🎀

🎀Place your order ☎️ 071 363 1995 🎀🎀🎀

🥰2026.08.07🧡💛🥰ආදරණීය ලොකු දුවගෙන් එයාගෙ ආදරණීය තාත්තාට....🧡💛🥰💛Thank you ප්‍රභානි අක්කේ for choosing Rich Delight Tasty Z...
08/08/2026

🥰2026.08.07🧡💛
🥰ආදරණීය ලොකු දුවගෙන් එයාගෙ ආදරණීය තාත්තාට....🧡💛

🥰💛Thank you ප්‍රභානි අක්කේ for choosing Rich Delight Tasty Zone to celebrate your thaththa's birthday 🧡💛

🥰This is a 500g butter cake with butter cream icing 🧡💛

07/08/2026

❤️ආදරණීය පුතාගෙ ආදරේ අරන් අපි Rich Delight Tasty Zone අපි ගියා ඒ ආදරණීය තාත්තාව බලන්න...🥰
❤️බලන්නකො තාත්තාගෙ සතුට......💙🥰

Thanks Nadun Champika මල්ලී....🥰

💙2026.08.05 දින 3 වෙනි order එක💙💙💙ආදරණීය පුතාගෙන් එයාගේ ආදරණීය තාත්තාට 💙💙💙💙💙Thanks Nadun Champika මල්ලි for choosing Ric...
07/08/2026

💙2026.08.05 දින 3 වෙනි order එක💙

💙💙ආදරණීය පුතාගෙන් එයාගේ ආදරණීය තාත්තාට 💙💙💙

💙💙Thanks Nadun Champika මල්ලි for choosing Rich Delight Tasty Zone us 💙💙

💙මේ එයා අපට දීපු 2 වෙනි order එක...💙💙

💙500g butter cake with butter cream icing💙
Place your order ☎️ 071 363 1995

💜️2026.08.05 වන දින 2 වෙනි order එක💜️🦋🦋ආදරණීය බාප්පාගෙන් එයාගෙ ආදරණීය චූටි දියණියට හරි ආදරෙන් 💜️💜️🦋Thank you Dhanushka D...
07/08/2026

💜️2026.08.05 වන දින 2 වෙනි order එක💜️
🦋🦋ආදරණීය බාප්පාගෙන් එයාගෙ ආදරණීය චූටි දියණියට හරි ආදරෙන් 💜️💜️

🦋Thank you Dhanushka DM මල්ලි ඔයාගෙ මේ order එකටත් 💜️💜️ ඉතිං මේ Rich Delight Tasty Zone අපිට බාරදීපු 7 වෙනි order එක 💜️💜️

🦋🦋🦋මොණරාගල ඉන්න එයාගෙ වයිෆ්ගෙ අක්කාගෙ ආදරණීය දියණිය වෙනුවෙන් මේ ලස්සන කේක් එක මගෙන් හදාගෙන එයා මේක මොණරාගලට අරගෙන ගියේ ලොකු කට්ටක් කාලා..... එච්චර මහන්සියෙන් ඒ තරම් දුරක් මේ කේක් එක මගෙන්ම අරගෙන යන්න තරම් මං ගැන ඔයාලාගෙ හිත්වල තියන ඒ විශ්වාසයට ගොඩක් ස්තූතියි මල්ලි & Nethmini Hansika නංගි....💜️💜️💜️

🦋🦋උතුරන්න සල්ලි නැති වුණත් ඔයාලගේ හිත්වල ඔයාලාගෙ ආදරණීයන් වෙනුවෙන් උතුරන ඒ ආදරේට ආදරෙයි මල්ලි & නංගි..💜️

🦋🦋හැමදාම ලස්සනට සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට.... හැම හීනයක්ම සැබෑ වෙන්න ඕන ඔයාලාගේ 💜️

🦋🦋1kg butter butter cake with butter cream icing 💜️

🦋🦋🦋Place your order ☎️ 071 363 1995

❤️2026.08.05 වන දින පළවෙනි order එක 🥰ආදරණීය අම්මාගෙන් එයාගෙ ආදරණීය දියණියට ❤️🥰❤️Thank you Herath Mudiyanselage Shashikal...
07/08/2026

❤️2026.08.05 වන දින පළවෙනි order එක 🥰
ආදරණීය අම්මාගෙන් එයාගෙ ආදරණීය දියණියට ❤️🥰

❤️Thank you Herath Mudiyanselage Shashikala teacher (තිළිණි ටීචර්) for this lovely order ❤️

❤️මේ එයාගෙ පස්වෙනි order එක 🥰 Thanks අක්කේ ඒ විශ්වාසයට ❤️🥰

❤️500g butter cake with butter cream icing 🥰
Place your order ☎️ 071 363 1995

🌹 2026.08.05 🌹මගේ ආදරණීය තාත්තාගෙ උපන්දිනය වෙනුවෙන් මම තාත්තාට හදපු කේක් එක ❤️🥰නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මග...
05/08/2026

🌹 2026.08.05 🌹
මගේ ආදරණීය තාත්තාගෙ උපන්දිනය වෙනුවෙන් මම තාත්තාට හදපු කේක් එක ❤️

🥰නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ තාත්තේ 🥰

🌹2026.08.03🌹🌹🌹මේ මාසෙ පළවෙනි order එක🥰❤️Thanks චේතනා ටීචර් (චේති නංගි)❤️🥰❤️1kg butter cake 🥰
05/08/2026

🌹2026.08.03🌹
🌹🌹මේ මාසෙ පළවෙනි order එක🥰
❤️Thanks චේතනා ටීචර් (චේති නංගි)❤️🥰
❤️1kg butter cake 🥰

ජුලි මාසය පුරාවට Rich Delight Tasty Zone අප වෙතින් ආදරණීයන් සොයා ගිය ඒ රස මතක                                 🌹🌹🌹🌹ඉතිං ස...
04/08/2026

ජුලි මාසය පුරාවට Rich Delight Tasty Zone අප වෙතින් ආදරණීයන් සොයා ගිය ඒ රස මතක
🌹🌹🌹🌹
ඉතිං ස්තූතියි ඔයාලගෙ ඒ ආදරණීය ඇණවුම් විශ්වාසයෙන් අපට ගෙනාවට...🥰🥰

Address

26/130/4, Ruhunugama, Dadayamthalawa
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Rich Delight Tasty Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category