DK Food Lab Colombo

DK Food Lab Colombo GooD FooD is GooD MooD

රෑ වෙද්දි බඩගිනි උනාම 🌙Rs. 350ට කමුද සුපිරියක්..😌මේ තුනෙන් ඕනී එකක් 350/= යී One Plate Can Fix Everything 🍗🍛Spicy Rice, ...
08/03/2026

රෑ වෙද්දි බඩගිනි උනාම 🌙
Rs. 350ට කමුද සුපිරියක්..😌
මේ තුනෙන් ඕනී එකක් 350/= යී

One Plate Can Fix Everything 🍗🍛
Spicy Rice, Proper Sides, Full Satisfaction 😤

මේක Dinner එකක් නෙමෙයි…
Mood Reset එකක් 🔥

📍 DK Food Lab - Infront of University of Moratuwa
📞 070 340 6815

Hungry වෙලා එන්න
Happy වෙලා යන්න 😌🍛🔥

Take away & delivery available 😎





Hello අම්පාර.............බුදූ අම්මෝ හෙනම හෙනම කාලෙකින් ආවේ ඔන්න 😮‍💨 ..මේ දවස් වල hatti mutti viral වෙන විදියට මට ඉතින් ම...
10/08/2025

Hello අම්පාර.............
බුදූ අම්මෝ හෙනම හෙනම කාලෙකින් ආවේ ඔන්න 😮‍💨 ..
මේ දවස් වල hatti mutti viral වෙන විදියට මට ඉතින් මුකුත් ම නොකර ඉන්නත් බෑනේ 😁
ඔන්න රා මුට්ටි විකුණපල්ලා ගන්නෙ නැද්ද කියලා කිව්ව අයටත් එක්ක දාන්නේ...... දැන් ගනිල්ලා 😏
හිච්චි හිච්චි හට්ටී නෙමෙ හොඳේ මේවා ටිකක් ලොකු හට්ටී දෙකම වෙන්නෙ

රා හට්ටියයි
මඤ්ඤොක්කා , පෝක් , පොල් සම්බෝල
පුරෝපූ හට්ටියයි
1650/= යි 😏

ළඟටම ගෙනල්ලත් දෙනවා 😎
ඔයා ලා දන්නවද අදට අපේ පේජ් එකට අවුරුදු 04ක්.....😮‍💨❤️ ඒක ලොකු කාළයක්...... කරගත්තු දේ බොහෝයී.... ගොඩක් ස්තූතියි ඒකට ❤️
එහෙනම් ඔන්න කට්ටිය එක්කම ඒක සමරමූ 😎
0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣
whatsapp / voice

හැමෝටම සුපිරි ම රසකට බඩ පිරෙන්න කන්න අතේ ඇති ගානට සෙට් වෙන්න කන්න බොන්න් 😋 ❤️....හරි ම තැන 🌸❤️ මේ පැකේජ් ඔක්කොම 2000ට අඩ...
19/06/2025

හැමෝටම සුපිරි ම රසකට බඩ පිරෙන්න කන්න අතේ ඇති ගානට සෙට් වෙන්න කන්න බොන්න් 😋 ❤️....
හරි ම තැන 🌸❤️
මේ පැකේජ් ඔක්කොම 2000ට අඩුයි......
කෝල් එකක් දාලා සෙට් වෙන්න නැත්නම් whatsapp එක පැත්තෙන් එන්න මේ තියෙන්නෙ අපේ සුපුරුදු number එක

0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣
අලුත් ලොකේශන් එක hospital junction එක
රත්න චැනල් සෙන්ටර් එක ගාව 😎
゚viralシfypシ゚viralシalシ

සෑ. යූ. ඔක්කොම මම හදපුවා හොඳේ 😎
Pubudi Dahanayaka ❤️

11/06/2025

එන්න අපි කොත්තු කමූ 😋❤️
සෙට් වෙන්න සැර කොත්තුවක රස බලන්න
DK FooD LaB
New location -: hospital junction
Call us for more details 0703406815
゚viralシfypシ゚viralシalシ

Hello බොන peoples 😍❤️මෙන්න ගෙනාවා බොන සෙට් එකට බජට් එකට සෙට් වෙන්න cupiri පැකේජ් එකක් ඔන්න 😋❤️ මේකේ තියෙන්නෙ 👉 පෝක් ඩෙවල...
09/06/2025

Hello බොන peoples 😍❤️
මෙන්න ගෙනාවා බොන සෙට් එකට බජට් එකට සෙට් වෙන්න cupiri පැකේජ් එකක් ඔන්න 😋❤️
මේකේ තියෙන්නෙ
👉 පෝක් ඩෙවල් කප් එකයි
👉 චිකන් ඩෙවල් කප් එකයි
👉 කොමඩු එක්ක අන්නාසී කප් එකයි
👉 සැරට හදපූ කඩල කප් එකයි
එතකොට මේ ඔක්කොම වෙන්නෙ
රුපියල් 1️⃣0️⃣9️⃣0️⃣ ක් විතරයි ඔන්න 😋❤️

මේකට තව

👉 serviate peppers
👉 tooth ticks
👉 forks

දාලා තමා දෙන්නේ.......
එතකොට ඔයාලට අතනට මෙතනට ගිහින් මුකුත් ගන්න නෑ ඔන්න 😍❤️

සෑ.යූ. බොන්න ගන්න ඕනී හැබැයි 😁❤️

එහෙනම් ඔන්න ඕඩර් එකක් දාලා සෙට් වෙන්න අපේ බොන පැක් එක ගන්න 😍❤️
මේ තියෙන්නෙ අපේ සුපුරුදු නම්බර් එක
0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣

🛑 සුපුරුදුපරිදි  අද  අවන්හල විවෘතයි  🥰      10  AM to 11PMඔයාලා කන්න ආස රසම කෑම එක මොකක්ද ..?😋Mix sawan Crispy chicken S...
12/05/2025

🛑 සුපුරුදුපරිදි අද අවන්හල විවෘතයි 🥰

10 AM to 11PM

ඔයාලා කන්න ආස රසම කෑම එක මොකක්ද ..?😋

Mix sawan
Crispy chicken
Set menu rice
Lumprice
Mix rice
Nasigorang
Biriyani
Kottu

Available

පහලින් කමෙන්ට් එකක් දාන් යන්න 🥰🧀🦐🦞🦑🐙

DK FooD LaB Ampara 0703406815 (voice / whatsapp ) ❤️

Delivery - Dine in - Take a way Available 😎

Location - රෝහල හංදිය ( රත්න චැනල් සෙන්ටර්
එක ගාව )

වෙනස් රසකට සැරට කන්න සෙට් වෙන්න ළමායි එහෙනම් අපිත් එක්ක 😎

👉 unique taste 🤤
👉 quality packing 😚
👉 own recipes 😎


#වෙනස්_රසකට_සැරට_කන්න_එන්න

දවල්ට කන්න සුපිරියක් 😋❤️ lumprice  😋❤️ Chicken curryParippu Ala Papadam Salad Moju 😋❤️ 350/= for one person only  ❤️Cont...
10/05/2025

දවල්ට කන්න සුපිරියක් 😋❤️
lumprice 😋❤️
Chicken curry
Parippu
Ala
Papadam
Salad
Moju 😋❤️
350/= for one person only ❤️

Contact us - 0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣
Location - hospital junction, near the rathna chanal
Center

Like , commet & share this ❤️😋

#වෙනස් #රස

අතේ තියෙන ගානට සෙට් වෙන්න රසට කන්න කියාපු තැන.... 😋❤️ DK FooD LaB  තමා ඉතින්  😋❤️ මේ තියෙන ඕනී එකක් 1990/=යි වෙන්නෙ 😋❤️ක...
05/05/2025

අතේ තියෙන ගානට සෙට් වෙන්න
රසට කන්න කියාපු තැන.... 😋❤️
DK FooD LaB තමා ඉතින් 😋❤️

මේ තියෙන ඕනී එකක් 1990/=යි වෙන්නෙ 😋❤️

කාපු කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන් බලන්න අනිත් අයට දැනගන්න 😍❤️

මේ තියෙන්නෙ අපේ සුපුරුදු නම්බර් එක
0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣
අපේ අලුත් ලොකේශන් එක තමා රත්න චැනල් සෙන්ටර් එක ගාව

මෙන්න අම්පාරේ ඔයාලට වෙනස් රසක් 😋            😋Crispy chicken witj french frice 😋 ඔන්න එහෙනම් ක්‍රිස්පි කන්න අරහෙ මෙහෙ ගිය...
02/05/2025

මෙන්න අම්පාරේ ඔයාලට වෙනස් රසක් 😋
😋Crispy chicken witj french frice 😋

ඔන්න එහෙනම් ක්‍රිස්පි කන්න අරහෙ මෙහෙ ගිය කාලේ ඉවරයි ඔන්න ඔයාලට දැන් අපෙන් රසම රස ක්‍රිස්පි චිකන් ගන්න පුළුවන්. 😋

මේ තියෙන්නෙ එක්කෙනාට හදපු අපේ පැකේජ් එක මේකට කොකාකෝලා එකකුත් ඇඩ් කරලයි තියෙන්නෙ අපී... 😋

එතකොට මේකේ මිල වෙන්නෙ 1️⃣0️⃣9️⃣0️⃣ ක්
විතරයි ඔන්න 😋💫

මේක නම් කලින් ඕඩර් එකක් දාලා එනවා නම් ලේසී... ඒ කොහොම උනත් ඔන්න ඔයාලට මේක අපෙන් ගන්න පුළුවන් අද ඉඳන්...

එහෙනම් ඔන්න සෙට් වෙන්න... මේ තියෙන්නෙ අපේ සුපුරුදු නම්බර් එක
0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣

එතකොට අපේ අලුත් ප්ලේස් එක තමා රත්න චැනල් සෙන්ටර් එක ගාව හොස්පිට්ල් හ‍ංදිය...


Hello foodies 😍🙏 ඔන්න අද නම් වාසී පැක් ගොඩක් අරන් එන්නයි යන්නෙ අපී මේ තියෙන්නෙ ඒකෙ පළවෙනි එක 😎 මේක අපේ රයිස් සවාන් එකක්....
02/05/2025

Hello foodies 😍🙏
ඔන්න අද නම් වාසී පැක් ගොඩක් අරන් එන්නයි යන්නෙ අපී මේ තියෙන්නෙ ඒකෙ පළවෙනි එක 😎

මේක අපේ රයිස් සවාන් එකක්.... අපේ රයිස් lovers ලට රයුස් වර්ග තුනක් එක්ක තමා මේක එන්නේ

💫 නාසිගුරන්
💫 බිරියානී
💫 මොන්ගෝලියන්

තව මේකට

💫 චිලි ඩ්‍රම්ස්ටික් 02ක්
💫 චිලි සොසෙජස් 03ක්
💫 බුල්සයි 02
💫 සෝස්
💫 චිකන් ග්‍රේවී
💫 චිලි පේස්ට්

ඇඩ් වෙනවා................................

එතකොට මේ සවාන 03 දෙනෙක්ට තමා හැදෙන්නෙ එතකොට මේකෙ මිල වෙන්නෙ
1️⃣9️⃣9️⃣0️⃣ ක් විතරයි ඔන්න 😎

අපේ අලුත් ප්ලේස් එකෙන් මේක ගන්න පුළුවන් හොස්පිට්ල් හංදියේ රත්න චැනල් සෙන්ටර් එක ගාව. මේ තියෙන්නෙ අපේ සුපුරුදු නම්බර් එක

0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣

එහෙනම් ගායිස් ඔන්න සෙට් වෙන්න අද ඉඳන් අලුත් එක 😍❤️😘🙏

Hello foodies 😍🙏 ඔන්න අද නම් වාසී පැක් ගොඩක් අරන් එන්නයි යන්නෙ අපී මේ තියෙන්නෙ ඒකෙ පළවෙනි එක 😎 මේක කොත්තු සවාන් එකක්.......
02/05/2025

Hello foodies 😍🙏
ඔන්න අද නම් වාසී පැක් ගොඩක් අරන් එන්නයි යන්නෙ අපී මේ තියෙන්නෙ ඒකෙ පළවෙනි එක 😎

මේක කොත්තු සවාන් එකක්.... අපේ කොත්තු lovers ලට කොත්තු වර්ග තුනක් එක්ක තමා මේක එන්නේ

💫 චිකන් කොත්තු
💫 ඉඳි ආප්ප කොත්තු
💫 ඩොල්පින් කොත්තු

තව මේකට

💫 චිලි ඩ්‍රම්ස්ටික් 03ක්
💫 චිලි පේස්ට්
💫 සෝස්
💫 චිකන් ග්‍රේවී

ඇඩ් වෙනවා................................

එතකොට මේ සවාන 03 දෙනෙක්ට තමා හැදෙන්නෙ එතකොට මේකෙ මිල වෙන්නෙ
1️⃣9️⃣9️⃣0️⃣ ක් විතරයි ඔන්න 😎

අපේ අලුත් ප්ලේස් එකෙන් මේක ගන්න පුළුවන් හොස්පිට්ල් හංදියේ රත්න චැනල් සෙන්ටර් එක ගාව. මේ තියෙන්නෙ අපේ සුපුරුදු නම්බර් එක

0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣

එහෙනම් ගායිස් ඔන්න සෙට් වෙන්න අද ඉඳන් අලුත් එක 😍❤️😘🙏

Address

Infront Of University Of Moratuwa
Moratuwa

Opening Hours

Monday 17:00 - 23:45
Tuesday 17:00 - 23:45
Wednesday 17:00 - 23:45
Thursday 17:00 - 23:45
Friday 17:00 - 23:45
Saturday 17:00 - 23:45
Sunday 17:00 - 23:45

Telephone

+94703406815

Website

Alerts

Be the first to know and let us send you an email when DK Food Lab Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DK Food Lab Colombo:

Share