Mashi Cake

Mashi Cake Home Made Birthday Cakes
(1)

එයත් අද යන්නයි හදන්නේ....1kg butter icing cake2026/09/03Thank you for your order ♥️🥰           ゚viralシ     071 701 6800
03/09/2026

එයත් අද යන්නයි හදන්නේ....

1kg butter icing cake
2026/09/03

Thank you for your order ♥️🥰

゚viralシ

071 701 6800

01/09/2026

තවත් පුංචි ම සාදයකට එයාලා දෙන්නා යන්නයි හදන්නේ.....

2kg
Butter cake
Thank u so much ur order..♥️♥️🥰
2026/09/01



071 701 6800

26/08/2026

ආදරණිය හදවතක් ආදරෙන් හොයා ගෙන යන්නයි සූදානම.....

බටර් කේක් එක හැදෙන ගමන්
යාලුවනේ🥰🥰🥰♥️😄

අද දවස නම්......

අව්වයි....වැස්සයි
නරියගේ....ම..ගු..ල..යි..වගේ♥️♥️

ඔයාලටත් අවශ්‍ය උපන්දින කේක්, බටර් කේක්,රිබන් කේක්,චොකලට් කේක්
සිතැගි පරිදි නිම කර ගැනීමට
071 701 6800

දෙයක් ඉගෙන ගෙන තමන්ගෙ ම නිර්මාණය ක්කරලා තවත් කෙනෙක් සතූටු කරනවා කියන්නේ ම හිතට දැනෙන සතුට කියන්න වචන නෑ......ඒත් මම දන්න...
17/08/2026

දෙයක් ඉගෙන ගෙන
තමන්ගෙ ම නිර්මාණය ක්
කරලා තවත් කෙනෙක් සතූටු කරනවා කියන්නේ ම හිතට දැනෙන සතුට කියන්න වචන නෑ......

ඒත් මම දන්නවා.....

සමහරු කකුලෙන් ඇදලා පහලට වට්ටන්න

තවත් සමහරු නැති තැන හිනා වෙන්න.....

තවත් සමහරු හිනා වෙනවා මදිවට මගහරින්න....

බලාගෙන ඉන්න උන් අතරෙ .....🤔🤔🤔

තාමත් ඉන්නවා ආදරෙන් සුහද ව දොඩමලු
වෙලා ,මනූස්ස කම් හිත පුරෝගත් සහෘදයන්........

පුංචි හරි order එකක් දෙන හැමෝටම
ආ...ද....රෙ...යි...♥️🥰 🥰

කේක් බඩගින්නට දැන් යන්නයි හදන්නේ😍😍😍🥰🥰🥰ස්තුතියි ඒ විශ්වාසයට♥️                071 701 6800  2026/08/14Butter cake 1kg🥰🥰🥰🥰😍
14/08/2026

කේක් බඩගින්නට දැන් යන්නයි හදන්නේ😍😍😍🥰🥰🥰
ස්තුතියි ඒ විශ්වාසයට♥️


071 701 6800

2026/08/14
Butter cake 1kg
🥰🥰🥰🥰😍

♥️♥️♥️🥰🥰🥰
11/08/2026

♥️♥️♥️🥰🥰🥰

♥️🥰♥️
26/07/2026

♥️🥰♥️

08/05/2026

නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා සුදු අයියා!!!!

1kg butter cake
2026/05/08

ඔබට සිතැගි පරිදි උපන්දින කේක් නිර්මාණ කර ගැනීම සදහා

071-7016800
ඩිලිවරි පහසුකම් සහිතයි.

14/04/2026

සතුට පිරි සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

Address

Ambalantota, Ranna, Hungama, Sureyawewa
Ambalantota
82100

Telephone

+94717016800

Website

Alerts

Be the first to know and let us send you an email when Mashi Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mashi Cake:

Shortcuts

Share

Category