Nescafe Machine Rent Ambalantota

Nescafe Machine Rent Ambalantota වසර 7ක විශ්වාසයක් සමග අවම මිලට ලබා ගැනිමට විමසන්න

17/06/2026
අලුත් රස රැසක් සමග අපි මිල අඩුකරා 😀😀😀ඔබත් කෝෆි යන්ත්‍රයක් කුලියට ගැනීමට සොයනවාද? ඔබගේ අවශ්‍යතාව ඉටු කිරීමට අප සැදී පැහැද...
17/06/2026

අලුත් රස රැසක් සමග අපි මිල අඩුකරා 😀😀😀

ඔබත් කෝෆි යන්ත්‍රයක් කුලියට ගැනීමට සොයනවාද? ඔබගේ අවශ්‍යතාව ඉටු කිරීමට අප සැදී පැහැදී සිටින්නෙමු.ඕනෑම අවස්ථාවක් හෝ ස්ථානයක් සඳහා නෙස්කැෆේ යන්ත්‍ර සහ පැකට් අපෙන් ලබා ගත හැක.

රස පිරි අඩුම පිරිවැයකින් වැඩිම කෝප්ප ගණනක් සෑදිය හැකි අසමසම වගකීමක්‌ සහිත coffee vending machines දැන් අපෙන් 👍

☕️ අඩුම මිලට හොදම වාසියකටcoffee vending machines සහ Premix දැන් රස 6කින්

☕️ අමිබලන්තොට නගරයේ අවම මිල වටිටමි රැසක් සමගින්

☕️ පැය 24 පුරා සේවය

☕️ ක්‍රියාවිරහිත නොවන නවතම මැෂින්

☕️ අවශ්‍යතාවය ඉටුකරගෙන මුදල් ගෙවිමෙ හැකියාව

රොටවල හංදිය
මල්පෙත්තාව
අමිබලන්තොට
076-8869014

29/06/2025

වසර 7ක විශ්වාසයක් සමග අවම මිලට ලබා ගැනිමට විමසන්න

අපේ මිල 1500යි වෙලදපලහි ඇති මිල අඩු තත්වයෙන් බාල වර්ගයේ කැෆේ පිටි වලට ඔබ අසුවුනාද , ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වසර 10ක් ...
19/04/2025

අපේ මිල 1500යි

වෙලදපලහි ඇති මිල අඩු තත්වයෙන් බාල වර්ගයේ කැෆේ පිටි වලට ඔබ අසුවුනාද , ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වසර 10ක් විශ්වාසයක් සමග Original කැෆේ පිටි මිලදි ගැනිමට අමිබලන්තොට නගරයේ අවම මිල සමග විමසන්න

අලුත් රස රැසක් සමග අපි මිල අඩුකරා 😀😀😀

ඔබත් කෝෆි යන්ත්‍රයක් කුලියට ගැනීමට සොයනවාද? ඔබගේ අවශ්‍යතාව ඉටු කිරීමට අප සැදී පැහැදී සිටින්නෙමු.ඕනෑම අවස්ථාවක් හෝ ස්ථානයක් සඳහා නෙස්කැෆේ යන්ත්‍ර සහ පැකට් අපෙන් ලබා ගත හැක.

රස පිරි අඩුම පිරිවැයකින් වැඩිම කෝප්ප ගණනක් සෑදිය හැකි අසමසම වගකීමක්‌ සහිත coffee vending machines දැන් අපෙන් 👍

☕️ අඩුම මිලට හොදම වාසියකටcoffee vending machines සහ Premix දැන් රස 6කින්

☕️ අමිබලන්තොට නගරයේ අවම මිල වටිටමි රැසක් සමගින්

☕️ පැය 24 පුරා සේවය

☕️ ක්‍රියාවිරහිත නොවන නවතම මැෂින්

☕️ අවශ්‍යතාවය ඉටුකරගෙන මුදල් ගෙවිමෙ හැකියාව

රොටවල හංදිය
මල්පෙත්තාව
අමිබලන්තොට
076-8869014

වෙලදපලහි ඇති මිල අඩු තත්වයෙන් බාල වර්ගයේ කැෆේ පිටි වලට ඔබ අසුවුනාද , ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වසර 10ක් විශ්වාසයක් සමග O...
31/08/2024

වෙලදපලහි ඇති මිල අඩු තත්වයෙන් බාල වර්ගයේ කැෆේ පිටි වලට ඔබ අසුවුනාද , ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වසර 10ක් විශ්වාසයක් සමග Original කැෆේ පිටි මිලදි ගැනිමට අමිබලන්තොට නගරයේ අවම මිල සමග විමසන්න

අලුත් රස රැසක් සමග අපි මිල අඩුකරා 😀😀😀

ඔබත් කෝෆි යන්ත්‍රයක් කුලියට ගැනීමට සොයනවාද? ඔබගේ අවශ්‍යතාව ඉටු කිරීමට අප සැදී පැහැදී සිටින්නෙමු.ඕනෑම අවස්ථාවක් හෝ ස්ථානයක් සඳහා නෙස්කැෆේ යන්ත්‍ර සහ පැකට් අපෙන් ලබා ගත හැක.

රස පිරි අඩුම පිරිවැයකින් වැඩිම කෝප්ප ගණනක් සෑදිය හැකි අසමසම වගකීමක්‌ සහිත coffee vending machines දැන් අපෙන් 👍

☕️ අඩුම මිලට හොදම වාසියකටcoffee vending machines සහ Premix දැන් රස 6කින්

☕️ අමිබලන්තොට නගරයේ අවම මිල වටිටමි රැසක් සමගින්

☕️ පැය 24 පුරා සේවය

☕️ ක්‍රියාවිරහිත නොවන නවතම මැෂින්

☕️ අවශ්‍යතාවය ඉටුකරගෙන මුදල් ගෙවිමෙ හැකියාව

රොටවල හංදිය
මල්පෙත්තාව
අමිබලන්තොට
076-8869014

කැෆේ එකක් දාන්න හීන දකින අය වෙනුවෙන් !මුලින්ම කියන්න ඕනේ අද වෙනකොට මේ ලෝකෙ තියෙන සාර්ථක ව්‍යාපාර ගොඩක් ඒවා පටන් ගත්ත පලව...
19/08/2024

කැෆේ එකක් දාන්න හීන දකින අය වෙනුවෙන් !

මුලින්ම කියන්න ඕනේ අද වෙනකොට මේ ලෝකෙ තියෙන සාර්ථක ව්‍යාපාර ගොඩක් ඒවා පටන් ගත්ත පලවෙනි පාරම සාර්ථක වුන ව්‍යාපාර නෙමෙයි. සමහර ව්‍යාපාර තියෙනවා සිය වතාවක් විතර වැරදුණු. නමුත් අද වෙනකොට ඒ ව්‍යාපාර සාර්ථක වෙලා තියෙන්නේ එයාලා සියපාරක් වැරදුනත් අත් නොහැරපු නිසා.

මිනිස්සුන්ට සිහිනයන් සැබෑ කරගන්න බැරි වෙන්න මේ ලෝකෙ තියෙන්නේ එකම හේතුවයි.
ඒ තමයි වරදිනවට තියෙන බය. මතක තියාගන්න, බය වෙන්න ඕනෙ වරදිනවට නෙමෙයි. බය වෙන්න ඕනෙ අත ඇරලා දාන්න විතරයි. සිය පාරක් වැරදුනත් ඊළඟ වතාවේ දිනනවා කියන විශ්වාසයෙන් උත්සාහ කරන්න.

අනිත් එක තමයි අපේ මිනිස්සු මොකක් හරි දෙයක් පටන් ගත්ත ගමන් බලන්නෙ හඳ අල්ලන්න.
මුලින්ම පොළොවෙ පය ගහන් නැතුව හඳ අල්ලන්න බෑ බං.

ඉතින් ඔයා කැෆේ එකක් දාන්න හීන දකින කෙනෙක්නම් මේ විදියට පොඩි පෙට්ටි කඩේකින් හරි ඔයාට ඒක පටන් ගන්න පුළුවන්.
ඔයා එතන මොන දේ කරත් මුල්ම දේ මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනාගන්න විදියට එතන වට පිටාව සකස් කරන එක. මොකද සාමාන්‍යයෙන් කැෆේ එකක් වුනාම එතන වට පිටාව ලස්සන, නිදහස්‍ තැනක් වෙන්න ඔනේ. (ඒකට තමන්ගේ ගෙදරක මිදුලක් වුනත් ගන්න පුළුවන්) අද කාලේ කොහේ වුනත් ඕනම ව්‍යාපාරයක් මිනිස්සු අතරට යවන්න ඕන තරම් platforms තියෙනවා. ඊට පස්සේ ඔයා කරන දේ ලස්සනට, පිරිසිදුව, පිළිවෙළට කරනවානම් එතනට එන අයට ඒක පෙට්ටි කඩයක්ද නැත්තම් five-star හොටෙල් එකක්ද කියන එක අදාල නැ.

ඉතින් මේ විදියට පොඩියට පටන් ගමු. සමහරවිට මිනිස්සු ඔයාට හිනා වෙයි. ඒත් අත අරින්න එපා.
දවසක් එයි, ඔයා මෙතනින් ගොඩ ගිහින් five-star ලෙවල් එකේ කැෆේ එකක් දාන. එදාට ඒ හිනා වුන මිනිස්සු එතනට ඇවිල්ලා කෝපි එකක් බොන ගමන් ඔයාට කියයි "උඹ ගහපු ගේම පට්ට මචං" කියලා.

ඉතින් පටන් ගනින් මචං. බෑ කියල දෙයක් නෑ, උඹට පුළුවන් !

තමන්ගේම "පෙට්ටි කඩේ" තියෙන ගැම්ම
අනුන්ගේ කම්පැනියක "CEO" වුනත් ගන්න බෑ !

📜 - coffee machine rent Ambalantota
076-8869014

Address

Rotawala Junction
Ambalantota
84100

Alerts

Be the first to know and let us send you an email when Nescafe Machine Rent Ambalantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category