Yummy taste

Yummy taste රසම රස චිකන් බිරියානි එකක් dessert එකට පැණි බේරෙන වටලප්පන් එකක් රසවිදිමුද 😋❤️
Whatsapp 0760848972
(3)

12/09/2026

🥺💙

😌 ඔයාට මහන්සිද  " නෑ මහන්සියක් නෑ"😌 ඔයාට ඕවා කරන්න පුලුවන් ද  "ඔව් මට පුලුවන්"😌 කොල්ලෝ නේ ඕවා කරන්නේ  "කොල්ලන්ට විතරද මේ...
05/09/2026

😌 ඔයාට මහන්සිද " නෑ මහන්සියක් නෑ"

😌 ඔයාට ඕවා කරන්න පුලුවන් ද "ඔව් මට පුලුවන්"

😌 කොල්ලෝ නේ ඕවා කරන්නේ "කොල්ලන්ට විතරද මේවා කරන්න පුලුවන්"

😌 අව්වේ ගියාම ඔයාව කැත වෙනවා නේ "සල්ලි හොයාගෙන ලස්සන වෙන්න පුලුවන්"

සීනි බෝල ගෑනු දහසක් අතරේ ඕනෑම දේකට බෑ නොකියා හම්බ කරන්න ඕනැම කට්ටක් කන්න පුලුවන් කෙනෙක් මම 💙

අව්වට කර වෙවී වැස්සට තෙමී තෙමී මේ කට්ට කන්නේ රජ වෙන්න නෙමෙයි..තැනකට එන්නයි fans fans

30/08/2026

වැස්ස හැමෝටම සුන්දර නැ මිත්‍රයා..🥺💔

30/08/2026

♥️

29/08/2026

ආයෙ දාන්නෙ අලුත් ගෙදර video එකක් 😌❤️
මට ඕනෙ පොඩි තැනින් පටන් අරන් ලොකු ගමනක් යන්න 💐😍
ඒ තැනට ගියාම ඉදපු තැන දිහා බලලා සතුටු වෙන්න 💐
අතේ සතේ නැතුවත් ජීවිතේ අතාරින්නෙ නැතුව පටන් ගත්තා නේද කියලා සතුටු වෙන්න 💐😍
゚viralシfypシ゚viralシ

28/08/2026

මූන පෙන්නන පුදුම ලැජ්ජාවක් තියෙන්නේ මේකාගේ😁

බලෙන් කියවලා අහ ගත්ත සිංදුවක්💙
fans



28/08/2026

කම්මැලි වෙලාවට ඔහේ සිංදු කියවන මගේ හස්බන් කොල්ලා😁💙

මේකා ගෙදර ඉන්නවා කියන්නේ මටත් පාලුවක් නැ ඉතිම්💙
fans

27/08/2026

😍😍😍😍

කමුද රසම රස චිකන්. බිරියානියක්...😍🙈
27/08/2026

කමුද රසම රස චිකන්. බිරියානියක්...😍🙈

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy taste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share