Methu kitchen

Methu kitchen පිරිසිදු රසවත් ආහාර
ඉහළ ගුණාත්මක භාවයෙන්
home made foods
(5)

🌟 වයස අවුරුදු 17 න් පවුලේ බර කරට අරන් දඟලන පොඩි කොල්ලා... 🌟සිහින දකින්න වයසක් නැහැ.ඒ සිහින සැබෑ කරන්න ධෛර්යය තිබුණොත් ප්...
04/07/2026

🌟 වයස අවුරුදු 17 න් පවුලේ බර කරට අරන් දඟලන පොඩි කොල්ලා... 🌟
සිහින දකින්න වයසක් නැහැ.
ඒ සිහින සැබෑ කරන්න ධෛර්යය තිබුණොත් ප්‍රමාණවත්. ❤️
අද Tharu Kottu Grand කියන නමට පසුබිමේ ඉන්නේ තමන්ගේම මහන්සියෙන්, කැපවීමෙන්, පවුල වෙනුවෙන් දඟලන තරුණයෙක්. 💪
හැම කෝත්තුවක්ම, හැම රයිස් එකක්ම හදන්නේ ආදරයෙන්, පිරිසිදුකමින් සහ ගුණාත්මක බවෙන්. 🍛🔥
ඔබේ සහයෝගය, ඔබේ ඇණවුම, ඔබේ share එකක් පවා මේ තරුණ ව්‍යාපාරයට ලොකු ශක්තියක්. 🙏
📍 Tharu Kottu Grand
🍽️ රසවත් Kottu & Rice වර්ග

🍛 METHU KITCHEN SPECIAL LUNCH 🍛අද දවසේ රසවත්ම ගෙදර කෑම වේල ඔබ වෙනුවෙන්!✅ කහ බත්✅ Chicken Curry✅ පරිප්පු✅ බෝංචි තෙම්පරාදු...
03/07/2026

🍛 METHU KITCHEN SPECIAL LUNCH 🍛

අද දවසේ රසවත්ම ගෙදර කෑම වේල ඔබ වෙනුවෙන්!

✅ කහ බත්
✅ Chicken Curry
✅ පරිප්පු
✅ බෝංචි තෙම්පරාදුව
✅ කොළ මැල්ලුම්
✅ අල තෙම්පරාදුව
✅ පපඩම්

✨ ඔබගේ කැමැත්ත පරිදි මෙනු එක වෙනස් කර ගත හැක.

අමතර වශයෙන් තෝරාගත හැක:

🐟 මාළු ඇඹුල් තියල්
🐖 ඌරු මස් හොද්ද
🐄 හරක් මස් හොද්ද
🦐 Sea Food හොද්ද

📢 අවම ඇණවුම් ප්‍රමාණය Packs 25කි.
📢 ඇණවුම් භාර ගනු ලබන්නේ Packs 25ක් හෝ ඊට වැඩි ප්‍රමාණයන් සඳහා පමණි.

🏠 Methu Kitchen

📞 අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න 0778209168

26/06/2026
මේ වගේ සුප් එකක් එක හුස්මට බීලා ඉවර කරන්න පුළුවන් ඔයාගේ ඒ බඩජාරී යාළුවාව පහළින් Tag කරන් යන්න! 🤣👇 ඒ වගේම මේක දැක්කම ඔයාට...
23/06/2026

මේ වගේ සුප් එකක් එක හුස්මට බීලා ඉවර කරන්න පුළුවන් ඔයාගේ ඒ බඩජාරී යාළුවාව පහළින් Tag කරන් යන්න! 🤣👇 ඒ වගේම මේක දැක්කම ඔයාට දැනෙන දේත් Comment කරන්න.
​

📢 කාර්යාලීය උත්සව සඳහා විශේෂ සැන්ඩ්විච් ඇණවුම් භාරගනු ලැබේ! 🥪✨ඔබගේ කාර්යාලයේ Annual Get-Together, Training Programs, Awa...
20/06/2026

📢 කාර්යාලීය උත්සව සඳහා විශේෂ සැන්ඩ්විච් ඇණවුම් භාරගනු ලැබේ! 🥪✨

ඔබගේ කාර්යාලයේ Annual Get-Together, Training Programs, Award Ceremonies, Staff Celebrations, Meetings සහ Workshops සඳහා රසවත්, පිරිසිදු හා ආකර්ෂණීය සැන්ඩ්විච් තැටි අපෙන් ඇණවුම් කරන්න.

✅ Fresh Ingredients
✅ Attractive Presentation
✅ Bulk Orders Available
✅ On-Time Delivery

📞 ඇණවුම් සඳහා: 077 820 9168

🍽️ Methu Kitchen

🔥මේ තැටියේ තියෙන්නේ Fried Rice එකක් විතරද...? නැත්නම් Food Lover කෙනෙකුගේ සිහිනයක්ද? 🤤🍤🥩🍗කකුළු නෙවෙයි, ප්‍රෝන්ස් 🦐මාළු න...
06/06/2026

🔥මේ තැටියේ තියෙන්නේ Fried Rice එකක් විතරද...? නැත්නම් Food Lover කෙනෙකුගේ සිහිනයක්ද? 🤤🍤🥩🍗

කකුළු නෙවෙයි, ප්‍රෝන්ස් 🦐
මාළු නෙවෙයි, Cuttlefish 🦑
Chicken 🍗 | Beef 🥩 | Pork 🥓 | Sausages 🌭 | Eggs 🍳

එකම තැටියක රස 7ක්! 😍

👀 මේක ඔයා ඉස්සරහට ආවොත් මුලින්ම කන්නෙ මොන එකද?

👇 Comment එකක් දාගෙන යන්න!

📍 Methu Kitchen
🍽️ Fresh • Tasty • Made with Love

😋🍴

🌶️🔥 සැරට ආදරේ අයටම! 🔥🌶️🍛 Spicy Thai Rice by Methu Kitchen 🍛සැර රසට කැමති ඔබ වෙනුවෙන්ම හදපු විශේෂ Thai Rice එකක්! 😍නැවුම්...
01/06/2026

🌶️🔥 සැරට ආදරේ අයටම! 🔥🌶️

🍛 Spicy Thai Rice by Methu Kitchen 🍛

සැර රසට කැමති ඔබ වෙනුවෙන්ම හදපු විශේෂ Thai Rice එකක්! 😍

නැවුම් අමුද්‍රව්‍ය, විශේෂ කුළුබඩු සහ ගින්දර වගේ සැර රසයක් එක්ක ඔබේ ආහාර වේල තවත් රසවත් කරගන්න. 🌶️🔥

⚠️ සැර කන්න ආස අයට නම් අනිවාර්යයෙන්ම Try කරන්න! 😋

 #පින්බර_වෙසක්                     #වෙසක්_මංගල්‍යය   #පින්බර_වෙසක්_මංගල්‍යයක්_වේවා
30/05/2026

#පින්බර_වෙසක්






#වෙසක්_මංගල්‍යය
#පින්බර_වෙසක්_මංගල්‍යයක්_වේවා










Address

No 85 Janasavi Udagama Batahenpitiya Agalawatta
Agalawatta
12200

Website

Alerts

Be the first to know and let us send you an email when Methu kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share