16/08/2026
✨ මේ සතියේ සීගිරි ඉරිදා බුෆේ! ✨
ගමේ රසට, අපේ කමට හදපු රසවත් ශ්‍රී ලාංකික ආහාර රැසක් සමඟින් මේ ඉරිදාත් ඔබ වෙනුවෙන් සීගිරි රෙස්ටුරන්ට් සූදානම්! 🇱🇰❤️
🍚 කහබත්
🍗 චිකන් තෙම්පරාදුව
🥩 ඌරු මස් මිරිසට
🌶️ සෝයා ඩෙවල්
🥣 පරිප්පු කිරට
🌿 බොංචි කරිය
🍆 වම්බටු මෝජු
🥒 පිපිඤ්ඤ සලාද
✨ බැදුම
😋 රසයෙන් පිරුණු ඉරිදා දිනයක් සීගිරිත් එක්ක ගත කරන්න!
📞 010-3497-4157
📍 대구광역시 달서구 서당로3길 123-10 1층
❤️ අපේ කමට ගමේ රසට ❤️