22/09/2026
හායී guysss !
freshly made String Hoppers served with rich curries and traditional sides 🩵
ඉඳිආප්ප වලට කැමති අයට
🌀පොල් සම්බෝල
🌀අල කිරි හොදි
🌀 චිකන්
🌀පරිප්පුත් එක්ක කන්න Ceyloni Restaurant & Bar එක පැත්තේ එන්න
✨ Simple, authentic & full of Sri Lankan flavour!
Come taste the real Lankan flavour! 🇱🇰🔥