16/05/2026
MR.Ceylon restaurant පළමු වාතවට Beppu වලට🎯❤️
BEPPU CHALLENGE TROPHY 2026🏆🏏🫂💪
Mr.Ceylon රස අරන් අපිත් එනවා තරග බිමට...,
ඔබත් එන්න Mr.Ceylon Flavor එකේ රස බලන ගමන් තරග නරඹන්න.
Mr.Ceylon Restaurant & Bar
Date - May 24, Sunday
Time : 8:00 AM - 10:00 PM
Playground - Asaji Ground,Taketa,Oita
Location - https://maps.app.goo.gl/SmQgmGFmGxob24oz5?g_st=ic
Organized by Beppu Lions Cricket Club