20/09/2026
🇱🇰🍃 මේ ඉරිදා MEEPURA LANKA වෙතින් විශේෂ ලම්ප්‍රයිස්! 😍🔥
ඉරිදා දවස පවුලේ හැමෝම එක්ක අපේම ශ්‍රී ලාංකික රසට රසවත් කරගන්න ❤️ කෙසෙල් කොළේ ඔතා, සුවඳට රසට සූදානම් කරන MEEPURA Special Lamprais 🍚🍃
🍆 වම්බටු මෝජු
🥜 කජු හා හාල්මැස්සන් තෙම්පරාදුව
🥭 අඹ කරිය
🧅 සීනි සම්බෝල
🫓 පපඩම්
🌶️ බැදපු මිරිස්
🥚 තම්බා බැදපු බිත්තර
🐟 මාළු කට්ලට්
❤️ ඔබ කැමති කරිය තෝරගන්න
🐟 මාළු ඇඹුල් තියල්
🍗 ශ්‍රී ලාංකික කුකුල් මස් කරිය
🐖 ඌරු මස් කරිය
🥩 හරක් මස් කරිය
🛵 නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමත් ඇත – Deliveroo & Glovo