17/07/2026
මේ දවස්වල ගෙදර වැඩ වගයක් නිසා..ඇනවුම්වල ෆොටෝස් වීඩියෝ ගන්න ලස්සන ඉඩක් නැහැ.ඒ නිසා ඇනවුම් වල සකසපු ෆොටෝස් නැහැ.. ඒ වගේම සමහර ඇනවුම් පැකින් කරන්න ගෙනාපු බොක්ස් කොහෙද තිබ්බේ කියලා හොයාගන්නත් නෑ.. ඉතින් ඉක්මනට හැමදේම යතාතත්වෙට පත්වුනාම ආයෙත් ෆොටොස් වීඩීයෝස් ගේන්නම්..