So Hungry

Chiama

So Hungry Catering and takeaway - Bologna 🇮🇹

මේ ඉරිදාට So hungry බිරියානි .....
09/10/2026

මේ ඉරිදාට So hungry බිරියානි .....

මේ සතිඅන්තයේ ඉදිආප්ප සමග පොල්සම්බෝල ✨💫
09/10/2026

මේ සතිඅන්තයේ ඉදිආප්ප සමග පොල්සම්බෝල ✨💫

08/10/2026

ෆිල්ම් එක බලන ගමන් රස බලන්න So Hungry අපේ Special Packs!
🎬ඔන්න ඔක්තෝබර් 11 වෙනිදා Bologna හි The Space Cinema හිදී පැවැත්වෙන චිත්‍රපටය බලන්න යන ඔයාලට, ෆිල්ම් එක බලන ගමන් රස බලන්න So Hungry අපෙන් මෙන්න විශේෂ Pack දෙකක්! 🍿🥤 🥟 Shorteats Pack - €5
ෆිෂ් රෝල් 1 පැටිස්2 එග් රෝල්1
Devilled & Stew Pack - €5
චිකන් ඩෙවල්ඩ් , පෝර්ක් ඉස්ටුව
ෆිල්ම් එක බලන්න කලින් ඔයාලගේ ඇණවුම අදම අපිට කෝල් එකක් දීලා වෙන් කරවා ගන්න! 🛍️✨
📞 ඇණවුම් සඳහා: 327 665 9614
📍 So Hungry - The Best from Homemade

ෆිල්ම් එක බලන ගමන් රස බලන්න So Hungry අපේ Special Packs! 🎬ඔන්න ඔක්තෝබර් 11 වෙනිදා Bologna හි The Space Cinema හිදී පැවැත...
05/10/2026

ෆිල්ම් එක බලන ගමන් රස බලන්න So Hungry අපේ Special Packs! 🎬
ඔන්න ඔක්තෝබර් 11 වෙනිදා Bologna හි The Space Cinema හිදී පැවැත්වෙන චිත්‍රපටය බලන්න යන ඔයාලට, ෆිල්ම් එක බලන ගමන් රස බලන්න So Hungry අපෙන් මෙන්න විශේෂ Pack දෙකක්! 🍿🥤
ෆිල්ම් එක බලන්න කලින් ඔයාලගේ ඇණවුම අදම අපිට කෝල් එකක් දීලා වෙන් කරවා ගන්න! 🛍️✨
📞 ඇණවුම් සඳහා: 327 665 9614
📍 So Hungry - The Best from Homemade

🎬 මේ පාරත් ඔයාලා වෙනුවෙන්, Film එක බලන ගමන් රස බලන්න So Hungry අපේ Special Snack Packs! 🎬ඔන්න ඊළඟ චිත්‍රපට සංදර්ශනයටත් (...
04/10/2026

🎬 මේ පාරත් ඔයාලා වෙනුවෙන්, Film එක බලන ගමන් රස බලන්න So Hungry අපේ Special Snack Packs!
🎬ඔන්න ඊළඟ චිත්‍රපට සංදර්ශනයටත් (11th OCT @ The Space Cinema Bologna) So Hungry අපි ලෑස්තියි!
ෆිල්ම් එක බලන ගමන් රසවිඳින්න අපේ විශේෂ Shorteats Pack සහ Devilled Pack අදම වෙන් කරවා ගන්න:

𝐒𝐡𝐨𝐫𝐭𝐞𝐚𝐭𝐬 𝐏𝐚𝐜𝐤 )€𝟓):
ෆිෂ් රෝල් - 1
පැටිස් - 2
එග් රෝල් - 1
🔥 𝐃𝐞𝐯𝐢𝐥𝐥𝐞𝐝 & 𝐒𝐭𝐞𝐰 𝐏𝐚𝐜𝐤:
චිකන් ඩෙවල්ඩ් - €5
පෝර්ක් ඉස්ටුව - €5

එදාට චිත්‍රපටය බලන්න යන ගමන් ඔබේ රසවත් ඇණවුම ලබාගන්න අදම අපිට කෝල් එකක් දෙන්න! 🛍️✨

📞 Orders & Info: 327 665 9614
📍 So Hungry - The Best from Homemade

03/10/2026

❤️❤️

So Hungry අපෙන් ප්‍රවේශ පත්‍ර වෙන් කරගත්ත ඔයාලාගේ ප්‍රවේශ පත්‍ර සියල්ල ලැබී ඇත. 04වන ඉරිදා සිට ටිකට් ලබාගැනීමට පුලුවන් 📀...
02/10/2026

So Hungry අපෙන් ප්‍රවේශ පත්‍ර වෙන් කරගත්ත ඔයාලාගේ ප්‍රවේශ පත්‍ර සියල්ල ලැබී ඇත. 04වන ඉරිදා සිට ටිකට් ලබාගැනීමට පුලුවන්

📀 එදා රෑ - Eda Raa Movie
"One Voice Million Hearts"

👉 සැපට ඉදන් රහට අහන්න එන්න
The Space Cinema Bologna

📅 ඔක්තෝබර් 11වෙනිදා
⌚ දවල් 2.00 ට
☎️ ⁨352 252 7777⁩

#එදා_රෑ
#එදා_රෑ

මේ ඉරිදා දවල්ට .... ✨💫ඉරිදා මේනුව 👇☺️
02/10/2026

මේ ඉරිදා දවල්ට .... ✨💫
ඉරිදා මේනුව 👇☺️

මේ සතිඅන්තයේ ඉදිආප්ප සමග පොල්සම්බෝල ඇත.....✨💫
01/10/2026

මේ සතිඅන්තයේ ඉදිආප්ප සමග පොල්සම්බෝල ඇත.....✨💫

28/09/2026

Indirizzo

Bologna
Bologna

Telefono

+393276659614

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando So Hungry pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi