10/07/2026
High tea කියන්නෙම ඉතින් pure happiness තමයි. The Brick House එකෙන් ලෑස්ති කරලා තියෙන මේ massive High Tea Buffet එක බැලුවද? Savouries, desserts, සහ iced coffee ඔක්කොම එකම තැනක.😱🥰
💥 මේ හැමදේම taste කරන්න ඔයාලගේ සෙට් එකත් එක්කම මේ weekend එකේ එන්න.
⏰ Session times මෙන්න:
👉 4.00 pm - 6.30 pm
👉 7.00 pm - 9.30 pm
📍 17 Blackburne Square, Berwick.
📞 Book your tables: 0420 488 200