DI Diary

DI Diary අපි දෙන්නගෙ diary එක බලන්න එකතු උන ඔයාලා හැමෝටම ආදරෙයි 🤍☘️

24/04/2026

ඒතරම් දිගු නෑ 🍃❤️‍🩹

22/04/2026

යන්නම වෙනවා 🫂🤍

06/04/2026

තමන්ගෙ කෙල්ලට දරුවෙක් වගේ සලකන්න පුලුවන් පිරිමි ඉන්නවා කියලා ඉගෙන ගත්තෙ මම ඔයාගෙන් සුදූ 🫀🖇✨

05/04/2026

මගෙ පුංචි circle එක ඇතුලෙ මම පුදුම තරම් සතුටින් 🍃🤍✨

04/04/2026

එපා..!!! 🖤

28/03/2026

Depression කියන ලෙඩේ කිසිම මනුස්සයෙක්ට හැදෙන්න හොද නැති ලෙඩක් කාලෙකට කලින් මම සෑහෙන්න විදපු දෙයක්...මගෙ සතුටු මන්තරේ මගෙ ලඟ නිසා මම සතුටින් 🥺🫀🤍✨

22/03/2026

කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔහේ ගෙවුනු ජීවිතේ පාට පාටින් ලස්සන කරේ එයා 🥺🫂🤍

18/03/2026

එක තප්පරයක්වත් නොකර ඉදලා නෑ 🤍✨

28/11/2025

අනුරාධපුර ජයන්ති මාවතේ රන්දියවර වතුර ගෙදර තියන පාරේ උඩ තට්ටුවල කට්ටියක් හිරවෙලා ඉන්නව කවුරු හරි උදව් කරන්න වතුර උඩටත් එනවලු දැන්🥺🙏🏻

Address

Galenbindunuwewa

Telephone

+94766885860

Website

Alerts

Be the first to know and let us send you an email when DI Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DI Diary:

Share